Category: Video
බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධිය ගැන විධිමත් විමර්ශනයක් – ආරක්ෂක ලේකම් (වීඩියෝ)
බොරැල්ල ප්‍රදේශයේ දේවස්ථානයක තිබී අත් බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ කඩිනමින් අවසන් කර ඒ පිළිබඳ සියලු ... Read More
ලිට්රෝ සභාපති තනතුරෙන් ඉවත් කිරීමට ගත් උත්සාහය පසු පස කුමන්ත්‍රණයක් – ලිට්රෝ ගෑස් සුරැකීමේ සංවිධානය (වීඩියෝ)
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය ගත් උත්සාහය පසු පස ... Read More
ඇමති බන්දුලගෙන් අලුත් සහන මල්ලක් (වීඩියෝ)
ජීවන වියදම අඩු කිරීමේ අරමුණින් ජනතාවට සහන මිලට භාණ්ඩ 20ක මල්ලක් ලබාදීමට සතොස ආයතනය කටයුතු කර ඇති ... Read More
පාකිස්ථාන් බීට්රූට් හොර රහසේ දඹුල්ලට (වීඩියෝ)
පාකිස්ථානයෙන් බීට්රූට් ආනයනය කළ දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ අලෙවි කළ බවට වෙළෙඳුන් කරන චෝදනාව සම්බන්ධයෙන් වහා විමර්ශනයක් සිදු ... Read More
අද දිනයේ විදුලි කප්පාදුවක් නෑ (වීඩියෝ)
අද (15) දිනයේ දී විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත ... Read More
ඇතුගල්පුර පිවිසුම අද ජනතා අයිතියට (වීඩියෝ)
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස අද (15) පස්වරුවේ ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. ... Read More
සමගි විහිඳුම් බළගණයේ කාර්යාලය විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි (වීඩියෝ)
සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු සමගි විහිඳුම් බළගණයේ කාර්යාලය විපකෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද ... Read More
බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධිය පිටුපස මහ මොළකරුවෙක් (වීඩියෝ)
ඉතිහාසයට ඛේදනීය කළු පැල්ලමක් එක් කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට දින දහසක් සපිරෙනවා. ඒ ... Read More
දුම්රිය ස්ථානාධිපතිවරු යළි වර්ජනයක (වීඩියෝ)
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් යළි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ, එම සංගමයේ උප සභාපතිවරයාගේ ... Read More
ඇතුගල්පුර පිවිසුම හෙට ජනතා අයිතියට (වීඩියෝ)
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දෙවැනි අදියර (ඇතුගල්පුර පිවිසුම) හෙට (15දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ... Read More
විදුලි බලාගාරවලට ඩීසල් මෙට්‍රික්ටොන් 1500ක් නිකුත් කිරීමට පියවර (වීඩියෝ)
හදිසි අවශ්‍යතා සැලකිල්ලට ගෙන ඛනිජ තෙල් සංස්ථාවෙන් විදුලි බලාගාරවලට ඩීසල් මෙට්‍රික්ටොන් 1500ක් නිකුත් කිරීමට පියවර ගෙන් තිබෙන ... Read More
හින්දු බැතිමතුන් බැතියෙන් සමරන තෛපොංගල් දිනය අදයි (වීඩියෝ)
ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන තෛපොංගල් දිනය අදට යෙදී තිබෙනවා. කෘෂිකර්මාන්තයෙන් ලබාගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා ... Read More