Category: Video
නාන්න මා ඔයට ආ අලි නිවුන්නු (වීඩියෝ)
පින්නවල අලි සංරකෂණාගාරයේ ප්‍රථමවරට උපත ලද නිවුන් අලි පැටවුන් දෙදෙනා මුල්වරට ඊයේ (06) මා ඔයේ දිය නෑමට ... Read More
පාසල් ළමුන්ට අද සිට කොවිඩ් එන්නත (වීඩියෝ)
කොවිඩ් ව්‍යවසනය හමුවේ සිදුවන මෙරට එන්නත්කරණයේ තවත් පියවරක් අද (07) උදෑසන ආරම්භ කෙරුණා. ඒ, වයස අවුරුදු 12 ... Read More
ගෑස් ආශ්රිත පිපිරීම් ගැන මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්තාව ලබන බදාදා (වීඩියෝ)
ගෑස් ආශ්රිත පිපිරීම් සම්බන්ධව මානව හිමිකම් කොමිෂන් සභාවට ලද චෝදනා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයන්ගේ වාර්තාව එළඹෙන බදාදා ... Read More
අදත් විදුලිය බිඳ වැටිය හැකියි (වීඩියෝ)
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද (7) දිනයේ ද විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් ... Read More
අක්කර 4ක ‘ ගංජා’ ගුවනින් රැගෙන පැමිණි අයුරු (VIDEO )
පොලිස් විශේෂ කාර්ය බළකාය පානම කුමන රක්ෂිතයේ සිදු කළ රහසිගත මෙහෙයුමකදී සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය අක්කර 4ක ... Read More
විවිධ චෝදනා එල්ල වන සමයක ‘පොලිස් නිිලධාරීන් දෙදෙනෙකුගේ’ මිනිස්කම පිළිඹිඹුවන වීඩියෝව
පොලිසිය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වන සමයක පොලිස් නිිලධාරීන් දෙදෙනෙකුගේ මිනිස්කම පිළිඹිඹුවන වීඩියෝවක් මේ වන විට සමාජ ... Read More
නව පාසල් වාරය හෙට – පාසල් වෑන් රථ ගාස්තුත් ඉහළට (වීඩියෝ)
නව පාසල් වාරය හෙට (03) දිනයේ සිට ආරම්භ වනවා. එහිදී සිසුන් කාණ්ඩ වශයෙන් පාසල් ගෙන්වීමේ ක්‍රමවේදය තවදුරටත් ... Read More
තරුණ යුවළකට මරු කැඳවූ අධික වේගය (වීඩියෝ)
බණ්ඩාරගම, වැල්මිල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් තරුණ යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (02) අලුයම සිදුවූ මෙම ... Read More
සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට යළි වැසේ (වීඩියෝ)
සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය හෙට (03) දිනයේ සිට යළි වසා දැමෙනවා. විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා විසින් ... Read More
ජනපති ගෝඨාභය සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේ පැවති විශේෂ ආශිර්වාද පූජාවකට එක්වෙයි (වීඩියෝ)
ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේ ඊයේ (01) පස්වරුවේ පැවති විශේෂ ආශිර්වාද පූජාවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වුණා. ... Read More
රාජ්‍ය සේවය හෙට සිට සාමාන්‍ය පරිදි (වීඩියෝ)
රාජ්‍ය සේවා කටයුතු හෙට (03) දිනයේ සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය සේවා, පළාත් ... Read More
දින ගණනාවකට පසු එළවළු මිල පහළ අගයක් ගනී (වීඩියෝ)
දිවයිනේ ප්‍රදේශ කිහිපයක ආර්ථීක මධ්‍යස්ථානවල එළවළු මිල පහළ අගයක් ගෙන තිබෙන බව අප වාර්තාකරුවන් පවසනවා. මේ අතර, ... Read More