Category: Video
මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ චක්‍රලේඛයක් (වීඩියෝ)
රාජ්‍ය වියදම් අත්‍යාවශ්‍යම සේවාවන් සඳහා පමණක් යොදාගැනීමට හැකිවන පරිදි දැඩිව පාලනය කිරීමට සිදුව ඇති බව මුදල් අමාත්‍යාංශය ... Read More
ගෑස් මිල ඉහළට (වීඩියෝ)
කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා ඇති බව වාර්තා වනවා. ඒ අනුව එහි නව ... Read More
පළිභෝධනාශක ආනයනයට අවසර (වීඩියෝ)
පළිභෝධනාශක රෙජිස්ටාර්වරයාගේ අනුමැතිය ලත් වල්නාශක, කෘමිනාශක සහ දිලීර නාශක ආනයනය සඳහා අවසර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය ජානක ... Read More
ධූරයෙන් ඉල්ලා අස් වෙන්නේ නෑ -අගමැති මහින්ද (වීඩියෝ)
තමන් කිසිසේත්ම අගමැති ධූරයෙන් ඉල්ලා අස් නොවන බව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු ... Read More
ගෑස් මිල ඉහළ නොදැමුවොත් ගෑස් සැපයීමට නොහැකියි – ලිට්රෝ සභාපති (වීඩියෝ)
ගෑස් මිල ඉහළ නොදමන්නේ නම් ඉදිරියේදී ගෑස් සැපයීමට නොහැකි බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසනවා. Read More
අන්තර්වාර ආණ්ඩුවක් පත් කරන්නේ නම් එය තමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය යුතු බව අගමැති කියයි (වීඩියෝ)
අන්තර්වාර ආණ්ඩුවක් පත් කරන්නේ නම් එය සිදුවිය යුත්තේ තමාගේ ප්‍රධානත්වයෙන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍යවේදීන් ... Read More
රඹුක්කන දී පොලිස් වෙඩි පහරින් මිය ගිය චමින්ද අවසන් ගමන් යයි (වීඩියෝ)
රඹුක්කන ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරින් මියගිය චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) පස්වරුවේ ... Read More
රඹුක්කන විරෝධතාවයට සම්බන්ධ සැකකරුවෙක් CID අත්අඩංගුවට (වීඩියෝ)
පසුගිය 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවයට සහභාගී වෙමින් අයුතු ජනරාශියක සාමාජිකයෙකු වීම සම්බන්ධයෙන් වූ සැකකරුවෙක් අපරාධ ... Read More
ඉදිරි තෙවසරේ දී සැමට පිරිසිදු ජලය සැපයීම රජයේ ජාතික ඉලක්කයයි – ආසියා – පැසිෆික් ජල සමුළුව අමතමින් ජනපති කියයි (වීඩියෝ)
ඉදිරි තෙවසරේ දී සැමට පිරිසිදු ජලය, සනීපාරක්ෂක සහ ජලය ආශ්‍රිත යටිතලපහසුකම් සැපයීම රජයේ ජාතික ඉලක්කය බව ජනාධිපති ... Read More
තරුණ තරුණියන් ඉල්ලන වෙනසට ඇහුම්කන් දිය යුතුයි – රනිල් (වීඩියෝ)
රටේ තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් වෙනසක් අවශ්‍ය බව පවසන අතර, ඒ සඳහා ඇහුම්කන් දිය යුතු බව ... Read More
නසීර් අහමඩ් පක්ෂයෙන් එළියට (වීඩියෝ)
පසුගියදා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන් නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කිරීමට එම පක්ෂය ... Read More
රඹුක්කන චාමින්ද අද අවසන් ගමනේ (වීඩියෝ)
රඹුක්කන නගරයේ විරෝධතාව අතරතුර පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය කේ. බී චාමින්ද ලක්ෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද ... Read More