Category: Video
ජපන් අධිරාජ්‍යයාට එක්සත් රාජධානියෙන් උණුසුම් පිළිගැනීමක් (VIDEO)
බ්‍රිතාන්‍යයේ නිල සංචාරයකට පැමිණ සිටින ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාට සහ මසාකෝ අධිරාජිනියට, තෙවැනි චාල්ස් රජු සහ කැමිලා පාකර් ... Read More
චීනය සඳෙන් ගෙනා පස් කිලෝ 02ක් පර්යේෂණාගාරයකට (VIDEO)
චීනයේ චන්ද්‍ර ගවේෂණ යානය සඳෙහි මෙතෙක් ගවේෂණයක් සිදු නොකළ අඳුරු කලාපයෙන් ලබාගත් පස් සාම්පල සමග ඊයේ(25) නැවත ... Read More
අශ්වයෙකුගේ පහර කෑ ඈන් කුමරිය (VIDEO)
බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ සොහොයුරිය වන ඈන් කුමරියට අශ්වයෙකු පහරදීම නිසා තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. කුමරිය මෙම ... Read More
ඇමතිකම දුන්නොත් මාස තුනෙන් ඖෂධ හිඟය නැති කරන රාජිත (VEDIO)
තමන් වෙත සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා දුණහොත් මාස 3කින් ඖෂධ හිඟය තුරන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත ... Read More
වේ ගඟ ජල විදුලි බලාගාරයේ උමගකින් ජල කාන්දුවක් (VEDIO)
රත්නපුර කහවත්ත වේ ගඟ ජල විදුලි බලාගාරයේ උමගකින් ජල කාන්දුවක් සිදුවන බවට තොරතුරු වාර්තා වනවා. ඒ හේතුවෙන් ... Read More
ඊශ්‍රායල හමුදාවේ අමානුෂික ක්‍රියාවක් ගැන හෙළිවූ දේ (VIDEO)
පලස්තීන බටහිර ඉවුරේ ජෙනින් නගරය ආශ්‍රිතව ඊශ්‍රායල හමුදාව සිදුකළ මෙහෙයුමක් අතරතුරදී සිදුකළ අමානුෂික ක්‍රියාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ ... Read More
ශීත සෘතුව සනිටුහන් කරමින් නිරුවතින් පිහිනන ඕස්ට්‍රේලියානුවන් (VIDEO)
ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩකයින් 3,000ක් පමණ පිහිනුම් කටයුතු සිදුකර ... Read More
ස්වර්ණ වර්ණ පොසොන් වැඩසටහන් මාලාව මෙවර කතරගම කිරිවෙහෙර පුදබිමේ සිට දවස පුරා (VIDEO)
පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් ස්වර්ණවාහිනී ගෙන එන ස්වර්ණ වර්ණ පොසොන් වැඩසටහන් මාලාව අද(21) දවස පුරා ඓතිහාසික ... Read More
උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි (VIDEO)
ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය ... Read More
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි (VIDEO)
දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් ... Read More
ඉදිරි සති කිහිපයේදී ණය හිමි රටවල් සමඟ ගිවිසුමක් -ජනපති (VIDEO)
ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් ... Read More
ෆයිසර් එන්නතට එරෙහිව අමෙරිකාවේ නීතිවේදීන් නඩු පවරයි (VIDEO)
අමෙරිකාවේ කැස්සාස් ජනපදයේ නීතිපති ක්‍රිස් කොබෙච්ගේ මැදිහත් වීමෙන් ෆයිසර් එන්නත් සමාගමට එරෙහිව නඩු පවරා තිබෙනවා. ඒ අතුරු ... Read More