Category: Video
අර්බුදයට විසඳුම් සොයන්න ඇමති ධුර භාරගැනීමට ජනපතිගෙන් සියලු පක්ෂවලට ආරාධනා (වීඩියෝ)
උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක් වන ලෙස සියලු දේශපාලන පක්ෂ වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ... Read More
ඇඳිරි නීතිය මැදත් ඉන්ධනහල් ආශ්‍රිතව දිගු පොලිම් (වීඩියෝ)
පවතින ඇදිරි නීතිය යටතේ අද (03) දිනයෙත් දිවයින පුරා ඉන්ධනහල් ආශ්‍රිතව දිගු පොලිම් දක්නට ලැබුණා. කෙසේවෙතත් අද ... Read More
ආරච්චිකට්ටුවේ මැර ප්‍රහාරය – ප්‍රාදේශිය සභා හිටපු සභාපතිවරයෙකුට චෝදනා (වීඩියෝ)
ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට සහ සේවකයෙකුට පහරදී නිවාස කිහිපයකට හා රථවාහන කිහිපයකට සන්නද්ධ කල්ලියක් විසින් ඊයේ ... Read More
හෙටින් ඇරඹෙන සතිය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක් (වීඩියෝ)
හෙට (04) සිට ආරම්භවන සතිය තුළ දිවයිනේ ප්‍රාථමික පාසල්වල දරුවන් පාසල් කැඳවීමට විදුහල්පතිවරුන්ට අවසර නොමැති බව අධ්‍යාපන ... Read More
සමාජ මාධ්‍යට පිවිසීමේ බාධාව ගැන විදුලි සංදේශ නියාමන කොමිසමෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)
ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිදුකළ ලිඛිත ඉල්ලීමක් පරිදි ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ට්විටර්, යුටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාල තාවකාලිකව ... Read More
තවත් විශේෂ ගැසට් නිවේදනයක් – තොරතුරු මෙන්න (වීඩියෝ)
ඇඳිරි නිතිය ක්‍රියාත්මක කාලයේ දී රැඳී නොසිටිය යුතු බව ප්‍රදේශ දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දැනට ... Read More
උද්ඝෝෂණ ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)
ඉදිරියේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති ... Read More
දෛනික විදුලි කප්පාදුව පැය 14ක් වන ලකුණු – විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි (වීඩියෝ)
පවතින වියළි කාළගුණික තත්ත්වය යටතේ ජල විදුලි බලාගාර ආශ්‍රිතව ජල සංචිත ද මේ වන විට සීග්‍ර ලෙස ... Read More
බීමත් ට්‍රැෆික් OICට බදුල්ලේ දී එල්ල වූ විරෝධය (වීඩියෝ)
බීමතින් තම රාජකාරි යතුරුපැදිය පදවා අනතුරක් සිදු කිරීම හේතුවෙන් බදුල්ල පොලිස් ස්ථානයේ කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට ... Read More
ජාලිය වික්‍රමසූරිය වරද පිළිගනී (වීඩියෝ)
මූල්‍ය වංචා පිළිබඳව ඇමරිකානු අධිකරණයකදී එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් එරට හිටපු ශ්‍රී ලංකාවේ තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ... Read More
තීරණයක් ගන්න මෛත්‍රීට සතියක් කල් දෙයි (වීඩියෝ)
තව දුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටිනවා ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම ... Read More
ජනපති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි – මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි (වීඩියෝ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ... Read More