Category: Video
ඇමතිගේ රියදුරා ඝාතනය කළ ප්‍රධාන සැකකරු හසුවේ (වීඩියෝ)
ඇමති ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරාට පහර දී ඝාතනය කළ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුබෝවිල ... Read More
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂාවට අදාළ ගිවිසුම් තුනක් ? (වීඩියෝ)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම් තුනක් පිළිබඳව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් කරුණු ... Read More
නිමල් ලන්සා රාජ්‍ය ඇමති තනතුරෙන් ඉල්ලා අස්වේ (වීඩියෝ)
රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා තමන් දැරූ ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා ... Read More
ඉන්ධන බෙදා හැරීම අධීක්ෂණය කරන්න යුද හමුදාව යොදවයි (වීඩියෝ)
සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලට යුද හමුදාව යෙදවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඉන්ධන බෙදා හැරීම් කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ... Read More
නාවල ඉන්ධන පිරවුම්හල කොල්ල කෑ පිරිසෙන් දෙදෙනෙක් අත්අඩංගුවට (වීඩියෝ)
නුගේගොඩ, මිරිහාන, නාවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවකයින්ට පහර දී මුදල් කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය ... Read More
ආර්ථීක අර්බුදය හමුවේ රෝහල් පවත්වාගෙන යාම අසීරු තත්ත්වයක – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන (වීඩියෝ)
පවත්නා ආර්ථීක අර්බුදය හමුවේ රෝහල් පවත්වාගෙන යාම දැඩි අසීරු කටයුත්තක් වී ඇති බව කළුබෝවිල රෝහලේ අධ්‍යකෂ රජයේ ... Read More
දින දෙකක් තුළ ලිට්‍රෝ ගෑස් 170,000ක් වෙළඳපොළට (වීඩියෝ)
පසුගිය දෙදින තුළ ගෘහස්ත ගෑස් සිලින්ඩර් එක් ලක්ෂ හැත්තෑ දහසක් වෙළඳපොළට නිකුත් කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම ... Read More
සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමත් සමඟ විදුලි අර්බුදය තවදුරටත් – ඛනිජ තෙල් හා විදුලි සේවා සංගම් කියයි (වීඩියෝ)
පවත්නා ඉන්ධන අර්බුදය හමුවේ අද (20) මධ්‍යම රාත්‍රියේ සිට සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමත් සමඟ විදුලි අර්බුදය තවදුරටත් ... Read More
රන්ජන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරේ (වීඩියෝ)
බන්ධනාගාර ගතකර සිටින රන්ජන් රාමනායක මහතා ප්‍රතිකාර කටයුත්තක් සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා ... Read More
ලාෆ් ගෑස් මිල ඉහළට (වීඩියෝ)
ලාෆ් සමාගම විසින් නිකුත්කරන කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,199ක් දක්වා මිල ඉහළ දැමීමට තීරණය ... Read More
ජල බිල්පතත් වැඩිවන ලකුණු ? (වීඩියෝ)
ජල සම්පාදන මණ්ඩලයේ වියදම් ඉහළ යාම පිළිබඳව තක්සේරු වාර්තාවක් සකස් කරමින් තිබෙන බව ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ... Read More
අලුත් සහල් මංගල්‍යය වෙනුවෙන් අලුත් සහල් එක්රැස් කිරීම සාර්ථකව (වීඩියෝ)
ලබන අප්‍රේල් මස 03 වන දා පැවැත්වීමට නියමිත 55 වන අලුත් සහල් මංගල්‍යය වෙනුවෙන් නෙලා ගත් අලුත් ... Read More