Category: Video
දරුණු විරෝධතා මැද නේපාල අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වේ (VIDEO)
'ජෙනරාල් ඉසෙඩ් විරෝධතාකරුවන්' විසින් මෙහෙයවන ලද දින දෙකක ප්‍රචණ්ඩ දූෂණ විරෝධී උද්ඝෝෂණවලින් පසු අද(09) නේපාල අගමැති කේ.පී. ... Read More
කෙහෙල්බද්දර පද්මේ ඇතුලු පාතාල සමාජිකයින් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් දර්ශන මෙන්න (VIDEO)
කෙහෙල්බද්දර පද්මේ ඇතුලු පාතාල සමාජිකයින් පිරිසක් පසුගිය දා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගැනීමට එරට සහ ශ්‍රී ලංකා පොලීසියේ ... Read More
2022 ඖෂධ හිගයක් ගැන හෙළි දරව්වක් කළ වෛද්‍ය පාලිතට අමාත්‍යාංශයෙන් විනය පරීක්ෂණයක් (VIDEO)
ඖෂධ හිඟය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී කරුණු අනාවරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට එරෙහිව ... Read More
මිද්දෙනියෙන් අයිස් මෙහෙයුම කඳානට (VIDEO)
කඳාන පොලිස් වසමේ අංක 107/10, දුම්රියපොළ පාර, කඳාන ලිපිනය සඳහන් කිසිවෙකු පදිංචිව නොමැති නිවසක හා නිවස ඉදිරිපිට ... Read More
පානදුර නිලංගගේ මිනී මැරුම් කළ කෙරුමෝ දෙන්නෙක් ආයුධ සමග කොටු (VIDEO)
ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට පත් සංව්ධානාත්මක අපරාධ කල්ලි නායක පානදුර නිලංග නැමැත්තාගේ අපරාධවලට අනුබල දුන් දෙදෙනෙකු T 56 ... Read More
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගයට නීතිපතිගෙන් ද උපදෙස් ගත් බව ස.ජ.බ. කියයි (VIDEO)
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය භාරදී ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමේ නීතිමය ගැටලුවක් නොමැති බවට නීතිපතිවරයා ද ... Read More
පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩම එස්.ටී.එෆ්. පීරයි (VIDEO)
මිද්දෙනිය ,තලාව ප්‍රදේශයේදී කන්ටේනර් දෙකක බහා රැගෙනවිත් වලදමා සඟවා තිබූ රසායන ද්‍රව්‍ය ඊයේ(06) බැකෝ යන්ත්‍ර යොදා ගොඩගැනීම ... Read More
ඇල්ල බස් අනතුරින් දිවි අහිමි වූවන් අද සදහටම සමුගනී (VIDEO)
ඇල්ල වැල්ලවාය මාර්ගයේ මාරක රිය අනතුරින් දිවි අහිමි වූවන්ගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. මේ අතර ... Read More
රුසියාවෙන් පළමු වරට යුක්‍රේන රජයේ ගොඩනැගිලිවලට ප්‍රහාරයක් (Video)
රුසියාව , යුක්‍රේනයේ කියෙව් අගනුවර රජයේ ගොඩනැගිලි වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා. එරට බලධාරීන් නිවේදනය කළේ අවම ... Read More
පුර්ණ චන්ද්‍රග්‍රහණයක් අද රාත්‍රියේ
ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද (07) සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා ... Read More
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගත් රසායන ද්‍රව්‍ය වලට සමාන ද්‍රව්‍ය තොගයක් නොටොල්පිටියේ ඉඩමකින් මතුවේ (VIDEO)
තංගල්ල, නෙටොල්පිටිය, වැලිආර, දමනියගහ ගොඩැල්ල මාර්ගයේ පාලු ඉඩමකට දමා ගොස්තිබු සැකසහිත රසායනික ද්‍රව්‍ය තොගය හමුවු ස්ථානයට මේවන ... Read More
කෝච්චියට පැන්න කිඹුලාට වන ජීවී ප්‍රතිකාර (VIDEO)
කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ මොරගොල්ලාගම දුම්රිය ස්ථානය ආසන්න ප්‍රදේශයකදී දුම්රියේ ගැටීමෙන් තුවාල ලබා සිටි කිඹුලෙක් පශු ... Read More