Category: Video
මෙරට එන්නත්කරණ වැඩසටහනට අදට වසරයි – බූස්ටර් එන්නත්කරණ සතියක් අද සිට (වීඩියෝ)
මෙරට එන්නත්කරන වැඩසටහනට අදට (29) වසරක් සපිරෙනවා. ඒ වෙනුවෙන් එන්නත්කරණ ජාතික සැමරුම් වැඩසටහනක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ... Read More
ජනප්‍රිය නළු ලියනාඩෝ ඩිකැප්රියෝ ‘ලංකාවේ අලි ගැන ලොවටම පෙන්නූ’ දුක්බර පුවත (VIDEO /PHOTOS)
මෙරට වන අලි සම්බන්ධයෙන් AP පුවත් සේවය ප්‍රචාරය කළ පුවතක් ජනප්‍රිය නළු ලියනාඩෝ ඩිකැප්රියෝ සිය ට්විටර් ගිණුම ... Read More
IDH රෝහලේ ධාරිතාව ඉක්මවන මට්ටමේ (වීඩියෝ)
කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ධාරිතාව ඉක්මවා යමින් පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත ... Read More
සහල් මිල තවදුරටත් ඉහළ මට්ටමේ (වීඩියෝ)
ආනයනය කළ සහල් සුලබ තත්ත්වයේ පැවතියත් තවදුරටත් සහල් මිල පවතින්නේ ඉහළ මට්ටමකයි. මේ අතර පිටකොටුව සහ මරදගහමුල ... Read More
ගල්අඟුරු තොගත් අවසන් අඩියේ – 43 වන සේනාංකයේ ඉංජිනේරු සංගමය කියයි (වීඩියෝ)
මෙරට තුළ ඇති ගල්අඟුරු තොග සීඝ්‍රයෙන් අවසන් වෙමින් පවතින බව 43 වන සේනාංකයේ ඉංජිනේරු සංගමය පවසනවා. එම ... Read More
27 වනදා තෙක් විදුලි කප්පාදුවක් නැහැ (වීඩියෝ)
මේ මස 27 වනදා තෙක් විදුලිය කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ... Read More
වී කිලෝවකට රුපියල් 75ක් – සහල් මිල වැඩි නොකරන තීරණයක (වීඩියෝ)
අද (25) සිට වී කිලෝවක් රුපියල් 75බැගින් මිලට ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර ඇති බව කෘෂිකර්ම ... Read More
ඉදිරි දින කිහිපය තුළ සිමෙන්ති හිඟය අවසන් – සිමෙන්ති රැගත් නෞකා කිහිපයක් දිවයිනට (වීඩියෝ)
වෙළෙඳපොළ තුළ පවතින සිමෙන්ති හිඟය හේතුවෙන් තමන්ට සිය වෘත්තීය සිදුකර ගෙන යාමේ දැඩි ගැටලුවක් ඇති බව පෙදරේරුවන් ... Read More
බස් ගාස්තු ක්‍රම දෙකකට (වීඩියෝ)
අසුන් ගණනට වැඩියෙන් මගීන් ප්‍රවාහනය කිරිම නතර නොකරන්නේ නම් ඉදිරියේ දී මගී ප්‍රවාහන බස් රථවලට සිටගෙන යන ... Read More
කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනයක් – සතියක් තුළ පන්දහස ඉක්මවයි (වීඩියෝ)
එන්නත පිළිබඳ තීරණ ගැනීමේ දී වෛද්‍ය විශේෂඥයින්ගේ අදහස් මත මිස වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් නොමැති පිරිසගේ අදහස් ... Read More
මහවැලි ගඟේ ආරකෂණ ප්‍රදේශයක සිදුවන පරිසර හානියක් පිළිබඳව සොයා බැලීමට පරිසර ඇමති යයි (වීඩියෝ)
මහවැලි ගංගාවේ මහනුවර වරාතැන්න ආශ්‍රිත පාරිසරික ආරකෂණ ප්‍රදේශයේ සිදුවන බව කියන පරිසර හානියක් පිළිබඳව සොයා බැලීමට පරිසර ... Read More
හාල් ආනයනය කළත් ගොවියාට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව කෘෂි ඇමති කියයි (වීඩියෝ)
රජය විසින් හාල් මෙට්‍රික් ටොන් ලකෂ 10 ක් ආනයනය කිරීමට තීරණය කළ ද ගොවියාට කිසිදු ආසාධාරණයක් සිදුවීමට ... Read More