Category: World News
ඉරානයේ ටෙහෙරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය ඉවත් කරයි
මැදපෙරදිග පවතින ගැටුම්කාරී යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය එම ස්ථානයෙන් පිටතට ගෙන යාමට ... Read More
ඊශ්‍රායල් – ඉරාන ගැටුම් උත්සන්න වෙයි
ඉරාන අගනුවර වන ටෙහෙරානය මත "පූර්ණ ගුවන් මෙහෙයුම් පාලනය" ඇති බව ඊශ්‍රායලය පවසනවා. ඔවුන් මේ ප්‍රකාශය සිදුකලේ ... Read More
එයාර් ඉන්දියා ගුවන් යානයේ කළු පෙට්ටියේ කොටස් දෙකම හමුවේ
පසුගිය සතියේ අහමදාබාද්හිදී ලන්ඩන් ගැට්වික් බලා පිටත් වූ එයාර් ඉන්දියා AI-171 ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ... Read More
ට්‍රම්ප් එක්වූ ඇමරිකා හමුදා සංවත්සර උත්සවයට සමාජ මාධ්‍ය පරිශීලකයින් ගෙන් සමච්චල්
එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය සනිටුහන් කරමින් පැවැත්වෙන එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හමුදා පෙළපාළිය, සමාජ ... Read More
එයාර් ඉන්දියා අනතුර දා ඉන්දියා චිත්‍රපට අධ්‍යක්ෂ අතුරුදන්
ලොවම කම්පා කළ එයාර් ඉන්දියා ගුවන් අනතුර සිදු වූ දින සිට, එම ප්‍රදේශය අසලින් ගමන් කරමින් සිටි ... Read More
ඊශ්‍රායල් – ඉරාන යුද ගැටුම් නිසා කල් දැමූ රාජකීය විවාහය
ඉරානය සමඟ යුද ගැටුම් උත්සන්න වීම හමුවේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තම පුතුගේ විවාහ මංගල උත්සවය කල් ... Read More
ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රාන්තයේ දී හෙලිකොප්ටර් අනතුරකින් 7 ක් මරුට
ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රාන්තයේ කේදර්නාත් දේවාලයේ සිට ගමන් ඇරඹූ හෙළිකොප්ටරයක් අනතුරට ලක්වුණා. එරට ආර්යන් ගුවන් සේවයේ හෙලිකොප්ටරයක් අද ... Read More
දෛවය හරස්කපා මරණයෙන් ගැලවුණ භූමි චෞහාන්
භූමි චෞහාන් ඊයේ දහවල් කෝපයෙන් හා කලකිරීමෙන් සිටියේ අහමදාබාද් ගුවන් තොටුපළ බලා යන ඇගේ මෝටර් රථ හදිසියේ ... Read More
එයාර් ඉන්දියා ගුවන් යානයකට බෝම්බ බියක්
ෆුකෙට් සිට නවදිල්ලිය දක්වා තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් බෝම්බ තර්ජනයක් පිළිබඳ වාර්තා වීමෙන් පසු තායිලන්තයට ආපසු ... Read More
ඉරානයෙන් – ඊශ්‍රායලයට ඩ්‍රෝන 100 ක ප්‍රහාරයක්
ඊශ්‍රායලය එක රැයකින් ඉරානයට ප්‍රධාන ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසු ඉරානය තම භූමිය දෙසට ඩ්‍රෝන යානා 100ක් පමණ ... Read More
බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඊශ්‍රායලය – ඉරාන යුද ගැටුම් හේතුවෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ... Read More
ගුවන් අන්තුරින් මියගිය පිරිස අතර ගුජරාටයේ හිටපු මහ ඇමති සහ වෛද්‍ය පවුලක්
ගුජරාටයේ හිටපු මහ ඇමති විජේ රූපානි ගුවන් අනතුරකින් මිය ගොස් ඇති බව ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ... Read More