Category: World News

ඊශ්‍රායලය ලෙබනන් දේශ සීමාව ආසන්නයේ පදිංචිකරුවන් ඉවත් කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කරයි

ඊශ්‍රායලය ලෙබනන් දේශ සීමාව ආසන්නයේ පදිංචිකරුවන් ඉවත් කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කරයි

October 16, 2023 11:02 pm

ඊශ්‍රායලය ලෙබනන් දේශ සීමාව ආසන්නයේ පදිංචිකරුවන් ඉවත් කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා ... Read More

සුප්‍රසිද්ධ ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සහ බිරිඳ ඝාතනය කරයි

සුප්‍රසිද්ධ ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සහ බිරිඳ ඝාතනය කරයි

October 16, 2023 6:30 pm

සුප්‍රසිද්ධ ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ Dariush Mehrjui සහ ඔහුගේ බිරිඳ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. ... Read More

හමාස් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටින එක්සත් රාජධානියේ වැසියන්ට සහය ලබා දෙන බවට ප්‍රකාශයක්

හමාස් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටින එක්සත් රාජධානියේ වැසියන්ට සහය ලබා දෙන බවට ප්‍රකාශයක්

October 16, 2023 4:25 pm

එක්සත් රාජධානියේ, අගමැති රිෂි සුනක් යුදෙව් ප්‍රජාවට තම සහයෝගය දැක්වීම සඳහා උතුරු ලන්ඩනයේ යුදෙව් පාසලකට පැමිණෙමින් සිටින ... Read More

199 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන ඇති බවට ඊශ්‍රායල හමුදාවෙන් ප්‍රකාශයක්

199 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන ඇති බවට ඊශ්‍රායල හමුදාවෙන් ප්‍රකාශයක්

October 16, 2023 4:20 pm

පලස්තීනුවන් මිලියනයක් පමණ උතුරු ගාසා තීරයෙන් දකුණට පලා ගොස් ඇතැයි විශ්වාස කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ... Read More

සටන් විරාමයකට එකඟ වුණේ නැහැ – ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය කියයි –

සටන් විරාමයකට එකඟ වුණේ නැහැ – ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය කියයි –

October 16, 2023 4:15 pm

ගාසා තීරයේ සටන් විරාමයකට එකඟතාව ප්‍රකාශ කළ බවට පළවූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායලය සහ ... Read More

කොංගෝවේ යාත්‍රාවක් පෙරළීමෙන් අතුරුදන්වූ ගණන 167 දක්වා ඉහළට

කොංගෝවේ යාත්‍රාවක් පෙරළීමෙන් අතුරුදන්වූ ගණන 167 දක්වා ඉහළට

October 16, 2023 2:41 pm

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගංගාවක යාත්‍රාවක් පෙරළීමෙන් පසු අතුරුදන් වූ පුද්ගලයින් ගණන 167 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා ... Read More

ඉක්වදෝරයට නව ජනාධිපතිවරයෙක් – එරට ලාබාලතම ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වෙයි

ඉක්වදෝරයට නව ජනාධිපතිවරයෙක් – එරට ලාබාලතම ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වෙයි

October 16, 2023 12:52 pm

ඉක්වදෝර ඉතිහාසයේ ලාබාලතම ජනාධිපතිවරයා බවට 35 හැවිරිදි ව්‍යාපාරික Daniel Noboa පත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ... Read More

කොංගෝ ගඟේ යාත්‍රාවක් පෙරළීමෙන් 30ක් මරුට – 160කට වැඩි පිරිසක් අතුරුදන්

කොංගෝ ගඟේ යාත්‍රාවක් පෙරළීමෙන් 30ක් මරුට – 160කට වැඩි පිරිසක් අතුරුදන්

October 16, 2023 12:33 pm

කොංගෝ ගඟේ යාත්‍රාවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනෙකු පමණ දියේ ගිලී මිය ගොස් ඇති බව විදෙස් ... Read More

දකුණු ගාසා තීරයේ සටන් විරාමයකට එකඟ වෙයි

දකුණු ගාසා තීරයේ සටන් විරාමයකට එකඟ වෙයි

October 16, 2023 12:16 pm

දකුණු ගාසා තීරයේ සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා. ඒ අනුව ඊජිප්තුව සිය ... Read More

හොංකොං ගුවන් තොටුපළේ දී විදුලි රෝද පුටුවක තිබී කොකේන් කිලෝග්‍රෑම් 11ක් සොයා ගැනේ

හොංකොං ගුවන් තොටුපළේ දී විදුලි රෝද පුටුවක තිබී කොකේන් කිලෝග්‍රෑම් 11ක් සොයා ගැනේ

October 16, 2023 12:06 pm

හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නිලධාරීන් විසින් විදුලි රෝද පුටුවක කුෂන් තුළ සඟවා තිබූ කොකේන් කිලෝග්‍රෑම් 11ක් සොයාගෙන ... Read More

එක්සත් ජනපදයේ පිහි ඇනුමකින් 6 හැවිරිදි දරුවෙකු මරුට – හමාස් සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම් හේතුවෙන් ප්‍රහාරය එල්ල කර ඇති බවට සැකයක්

එක්සත් ජනපදයේ පිහි ඇනුමකින් 6 හැවිරිදි දරුවෙකු මරුට – හමාස් සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම් හේතුවෙන් ප්‍රහාරය එල්ල කර ඇති බවට සැකයක්

October 16, 2023 11:08 am

එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්‍රාන්තයේ ප්ලේන්ෆීල්ඩ් හි හය හැවිරිදි පිරිමි ළමයෙකු මරා දැමීම සහ 32 හැවිරිදි කාන්තාවකට තුවාල ... Read More

ඇෆ්ගනිස්ථානයට බලපෑ භූමිකම්පාවලින් 1,000කට වැඩි පිරිසක් මරුට

ඇෆ්ගනිස්ථානයට බලපෑ භූමිකම්පාවලින් 1,000කට වැඩි පිරිසක් මරුට

October 16, 2023 10:27 am

බටහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ භූමිකම්පාවලින් පසු කලාපයේ පුද්ගලයින් 1,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය ... Read More