Category: World News
ප්‍රංශයේ පැරිස් නුවර වෙසක් පිංකම් මාලාවක්
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මගින් සංවිධානය කල වෙසක් උත්සවය මෙවරත් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණා. බෞද්ධ ජනතාව මෙන්ම, ... Read More
ගාසා තීරයට දින 60ක සටන් විරාමයක් යෝජනා කිරීමේ සූදානමක්
අමෙරිකාව විසින් ගාසා තීරයට දින 60ක සටන් විරාමයක් යෝජනා කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා ... Read More
වෙසක් පොහොය වෙනුවෙන් ජිනීවා නුවරත් විශේෂ වෙසක් උත්සව
බෞද්ධ ජනයා සැදැහැ සිතින් උතුම් සම්බුදු තෙමගුල සිහි කරමින් වෙසක් පොහොය වෙනුවෙන් ලොවපුරා වැඩසටහන් රැසක් සංවිධාන කර ... Read More
ශ්‍රීලංකන් ඉංජිනේරු අංශයට තායි ගුවන් සමාගමෙන් සහතිකයක්
ශ්‍රීලංකන් ගුවන් සේවයහි නඩත්තු සහ අලුත්වැඩියා කිරීමේ (Maintenance, Repair and Overhaul) අංශය වන ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය (SriLankan ... Read More
කැනඩාවේ ඔටාවාහි වෙසක් සැමරුම
අසිරිමත් සම්බුදු තෙමඟුල සමරමින් කැනඩාවේ ඔටාවාහි හිල්ඩා ජයවර්ධනාරාමයෙහි සුවිශේෂ ආගමික කටයුතු රාශියක් මෙවර සංවිධානකර තිබුණා. කැනඩාවේ ඔටාවාහි ... Read More
ජපානය අභිබවා යන ඉන්දියාව
ජපානය අභිබවමින් ඉන්දියාව ලොව සිව්වැනියට විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්ව තිබෙනවා. ඉන්දියාව පරිවර්තනය කිරීම සඳහා වූ ... Read More
දකුණු කැරොලිනා හි වෙඩි තැබීමක්
දකුණු කැරොලිනා හි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මිනිසුන් වැඩියෙන් ගැවසෙන ස්ථානයකදී එම ... Read More
යුරෝපා සංගමය සහ ට්‍රම්ප් අතර එකඟතාවයක්
යුරෝපා සංගමය සමඟ තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන අවසාන දිනය ජූලි 9 දක්වා දීර්ඝ කිරීමට අමෙරිකානු ... Read More
රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක් – 12 දෙනෙකු මරුට
රුසියානු හමුදා යුක්‍රේනයේ නගරවලට එක රැයකින් ඩ්‍රෝන යානා සහ මිසයිල 367 ක් එල්ල කර ඇති බව විදෙස් ... Read More
නයිජීරියාවේදී අපරාධ කල්ලි සාමාජිකයින් 21 දෙනෙකු මරුට
නයිජීරියාවේ කට්සිනා ප්‍රාන්තයේ කැළෑබඳ ප්‍රදේශයක සිදුකළ මෙහෙයුමක් අතරතුරදී අපරාධ කල්ලි සාමාජිකයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා. මීට අමතරව ... Read More
චීන අගමැති සහ ඉන්දුනීසියානු ජනපති අතර හමුවක්
එක්සත් ජනපද වෙළඳ යුද්ධය අතරතුර වෙළඳාම පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්ටෝ සහ ... Read More
ඊශ්‍රායල ප්‍රහාරයකින් එකම පවුලේ දරුවන් නව දෙනෙකු මරුට
ගාසා හි දකුණු ඛාන් යුනිස් නගරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් එකම පවුලේ දරුවන් නව දෙනෙකු මියගොස් තිබෙනවා. ... Read More