Category: World News

බ්‍රික්ස් සමූහයේ නව සාමාජිකයින් වීමට රටවල් හයකට ආරාධනා

බ්‍රික්ස් සමූහයේ නව සාමාජිකයින් වීමට රටවල් හයකට ආරාධනා

August 24, 2023 2:21 pm

ආර්ජන්ටිනාව, ඊජිප්තුව, ඉරානය, ඉතියෝපියාව, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් හයකට බ්‍රික්ස් සමූහයේ නව ... Read More

චන්ද්‍රයාන් – 3 නිසා ඉන්දියාවට ලැබුණු සුබ පැතුම

චන්ද්‍රයාන් – 3 නිසා ඉන්දියාවට ලැබුණු සුබ පැතුම

August 24, 2023 11:54 am

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් අතර හමුවක් සිදුව තිබෙනවා. දකුණු ... Read More

එක්සත් ජනපදයේ සිදුවූ වෙඩි තැබීමකින් 5ක් මරුට

එක්සත් ජනපදයේ සිදුවූ වෙඩි තැබීමකින් 5ක් මරුට

August 24, 2023 10:56 am

කැලිෆෝනියා ඔරේන්ජ් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා තවත් ... Read More

පුටින්ට විරුද්ධ වී ජීවිතයෙන් වන්දි ගෙවූ රුසියානුවෝ

පුටින්ට විරුද්ධ වී ජීවිතයෙන් වන්දි ගෙවූ රුසියානුවෝ

August 24, 2023 10:40 am

රුසියානු ජනාධිපති Vladimir Putinට එරෙහි වූ වැග්නර් කුලී හේවා ප්‍රධානී Yevgeny Prigozhin ගුවන් යානා අනතුරකින් මිය ගිය ... Read More

දියවෙමින් පවතින ග්ලැසියරයකින් වසර 20කට පෙර මියගිය බවට සැලකෙන අයෙකුගේ සිරුරක් සොයා ගැනේ

දියවෙමින් පවතින ග්ලැසියරයකින් වසර 20කට පෙර මියගිය බවට සැලකෙන අයෙකුගේ සිරුරක් සොයා ගැනේ

August 24, 2023 10:06 am

ඔස්ට්‍රියාවේ ටිරෝල් ප්‍රාන්තයේ ශීඝ්‍රයෙන් දියවෙමින් පවතින ග්ලැසියරයකින් වසර 20කට පෙර මියගිය බවට සැලකෙන පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. ... Read More

උතුරු කොරියාවේ දෙවන ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවත් අසාර්ථකයි

උතුරු කොරියාවේ දෙවන ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවත් අසාර්ථකයි

August 24, 2023 9:22 am

උතුරු කොරියාව විසින් ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමට ගත් දෙවන උත්සාහය අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය ... Read More

ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් මියගිය ගණන ඉහළට (VIDEO)

ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් මියගිය ගණන ඉහළට (VIDEO)

August 24, 2023 8:38 am

ඊසානදිග ඉන්දියාවේ ඉදිවෙමින් පවතින දුම්රිය පාලමක් කඩා වැටීමෙන් මියගිය ගණන ඉහළ ගොස් තිබෙනවා ඒ අනුව පාලම කඩා ... Read More

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ ජලය මුදා හැරීම අද ඇරඹේ

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ ජලය මුදා හැරීම අද ඇරඹේ

August 24, 2023 8:30 am

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ ජලය පැසිෆික් සාගරයට මුදා හැරීමට අද (24) දිනයේ නියමිත බව විදෙස් මාධ්‍ය ... Read More

චන්ද්‍රයාන් – 3 සඳ මතට ගොඩබස්වයි

චන්ද්‍රයාන් – 3 සඳ මතට ගොඩබස්වයි

August 23, 2023 6:51 pm

චන්ද්‍රයාන් - 3 යානය සඳ මතට ගොඩබස්වා තිබෙනවා. ඒ ඉන්දීය වේලාවෙන් අද (23) සවස 06.04ට. ඒ අනුව ... Read More

දෙවන එලිසබෙත් රැජිනගේ නමින් ප්‍රංශ ගුවන්තොටුපළ නම් කිරීමට තීරණයක්

දෙවන එලිසබෙත් රැජිනගේ නමින් ප්‍රංශ ගුවන්තොටුපළ නම් කිරීමට තීරණයක්

August 23, 2023 3:44 pm

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ අවසරය ලැබීමෙන් පසු දෙවන එලිසබෙත් රැජිනට ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ ගුවන් තොටුපළක් නම් කිරීමට ... Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි දකුණු අප්‍රිකානු ජනපති සමග සාකච්ඡා පවත්වයි

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි දකුණු අප්‍රිකානු ජනපති සමග සාකච්ඡා පවත්වයි

August 23, 2023 3:11 pm

15 වැනි බ්‍රික්ස් සමුළුවේ දෙවැනි දිනයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා සමඟ ... Read More

ඉන්දියාවේ ඉදිවෙමින් පවතින පාලමක් කඩා වැටීමෙන් 17ක් මරුට

ඉන්දියාවේ ඉදිවෙමින් පවතින පාලමක් කඩා වැටීමෙන් 17ක් මරුට

August 23, 2023 2:52 pm

ඊසානදිග ඉන්දියාවේ ඉදිවෙමින් පවතින පාලමක් කඩා වැටීමෙන් කම්කරුවන් 17කට වඩා මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා ... Read More