Category: World News

ට්‍රම්ප් ජනාධිපතිවරයාව සිටිය දී විෂ අඩංගු කළ ලිපියක් යැවූ කැනේඩියානු කාන්තාවකට වසර 22ක සිර දඬුවම්

ට්‍රම්ප් ජනාධිපතිවරයාව සිටිය දී විෂ අඩංගු කළ ලිපියක් යැවූ කැනේඩියානු කාන්තාවකට වසර 22ක සිර දඬුවම්

August 18, 2023 12:33 pm

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාව සිටියදී මාරාන්තික විෂ අඩංගු කළ ලිපියක් යැවීම සම්බන්ධයෙන් කැනේඩියානු කාන්තාවකට එක්සත් ජනපදයේ වසර 22 ... Read More

කැනඩාවේ ලැව්ගිනි තවදුරටත් – Yellowknife ප්‍රදේශයෙන් ඉවත්ව යාමට ජනතාව පැය ගණන් පෝලිම්වල

කැනඩාවේ ලැව්ගිනි තවදුරටත් – Yellowknife ප්‍රදේශයෙන් ඉවත්ව යාමට ජනතාව පැය ගණන් පෝලිම්වල

August 18, 2023 11:34 am

උතුරු කැනේඩියානු නගරයට ලැව් ගින්නක් පැතිරීමත් සමග Yellowknife ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉන් ඉවත්වීමට උත්සාහ කරමින් සිටියත් ගුවන් ගමන් ... Read More

ඇෆ්ගනිස්ථානයේ මිලියන 15 කට අධික ජනතාවක් ආහාර අර්බුදයක

ඇෆ්ගනිස්ථානයේ මිලියන 15 කට අධික ජනතාවක් ආහාර අර්බුදයක

August 18, 2023 11:25 am

ඇෆ්ගනිස්ථානයේ පවතින ආර්ථික හා මානුෂීය අර්බුදය මධ්‍යයේ, රටේ මිලියන 15.5 ක ජනතාවක් දැඩි ආහාර අර්බුදයකින් පෙළෙන බව ... Read More

මොස්කව්හි ගොඩනැගිල්ලකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක්

මොස්කව්හි ගොඩනැගිල්ලකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක්

August 18, 2023 9:50 am

මධ්‍යමමොස්කව්හි ගොඩනැගිල්ලකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව රුසියානු බලධාරීහු පවසනවා නගරාධිපති Sergei Sobyanin පැවසුවේ නගරයේ ... Read More

හවායි හි Maui ප්‍රාන්තයේ ඇතිවූ ලැව්ගිනි නිසා චෝදනාවට ලක්වූ ආයතන ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙයි

හවායි හි Maui ප්‍රාන්තයේ ඇතිවූ ලැව්ගිනි නිසා චෝදනාවට ලක්වූ ආයතන ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙයි

August 18, 2023 9:14 am

හවායි හි Maui ප්‍රාන්තයේ හදිසි කළමනාකරණ නියෝජිතායතනයේ ප්‍රධානියා තම සේවයෙන් ඉවත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා සෞඛ්‍ය ... Read More

පාකිස්ථානයේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට

පාකිස්ථානයේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට

August 18, 2023 9:02 am

නැගෙනහිර පාකිස්ථානයේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව BBC පුවත් සේවය ... Read More

මැලේසියාවේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් 10 දෙනෙකු මරුට

මැලේසියාවේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් 10 දෙනෙකු මරුට

August 17, 2023 8:48 pm

මැලේසියාවේ මධ්‍යම සෙලන්ගෝර් ප්‍රාන්තයේ වීදියකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා විදෙස් ... Read More

මොළය මියගිය පුද්ගලයෙකුට ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කරයි

මොළය මියගිය පුද්ගලයෙකුට ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කරයි

August 17, 2023 5:03 pm

මොළය මිය ගිය බවට තහවුරු වූ රෝගියෙකුට ඌරෙකුගේ වකුගඩුවක් වෛද්‍යවරුන් විසින් සාර්ථකව බද්ධ කර ඇති බව විදෙස් ... Read More

ජර්මනියේ ගුවන් තොටුපළක් ගංවතුරෙන් යට වෙයි – ගුවන් ගමන් 90ක් අවලංගු කෙරේ

ජර්මනියේ ගුවන් තොටුපළක් ගංවතුරෙන් යට වෙයි – ගුවන් ගමන් 90ක් අවලංගු කෙරේ

August 17, 2023 4:10 pm

ජර්මනියේ ගුවන් තොටුපළක ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ගුවන් ගමන් 90ක් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය ... Read More

ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට සමීපයෙන් -විදෙස් මාධ්‍ය

ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට සමීපයෙන් -විදෙස් මාධ්‍ය

August 17, 2023 1:10 pm

ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය ලෑන්ඩරයක් සහ රෝවරයක් සහිතව සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට සමීප වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය ... Read More

රුසියාවට තොරතුරු සැපයූ ජර්මානු ජාතිකයෙක් අත්අඩංගුවට

රුසියාවට තොරතුරු සැපයූ ජර්මානු ජාතිකයෙක් අත්අඩංගුවට

August 17, 2023 1:05 pm

ජර්මානු සන්නද්ධ හමුදාව යටතේ ඇති රජයේ ආයතනයක සේවය කළ ජර්මානු ජාතිකයෙකු රුසියාවට ඔත්තු බැලූ බවට සැකපිට අත්අඩංගුවට ... Read More

ට්‍රම්ප්ට එරෙහි අපරාධ නඩුවක් අධීක්‍ෂණය කරන විනිසුරුවරියකට මරණීය තර්ජන

ට්‍රම්ප්ට එරෙහි අපරාධ නඩුවක් අධීක්‍ෂණය කරන විනිසුරුවරියකට මරණීය තර්ජන

August 17, 2023 11:18 am

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අපරාධ නඩුවක් අධීක්‍ෂණය කරන විනිසුරුවරියකට මරණීය තර්ජන එල්ල කළ බවට ටෙක්සාස් ... Read More