Category: World News

අමෙරිකාවේ නාවික හමුදා ප්‍රධානී තනතුරට කාන්තාවක්?

අමෙරිකාවේ නාවික හමුදා ප්‍රධානී තනතුරට කාන්තාවක්?

July 22, 2023 11:34 am

අමෙරිකාවේ නාවික හමුදා ප්‍රධානි ධුරයට කාන්තාවක් පත් කිරීමට අමෙරිකානු ජනාධිපති Joe Biden තීරණය කර තිබෙනවා. ඒ අනුව ... Read More

සැප්තැම්බර් මාසයේ සිට කයිලාෂ් කන්ද නැරඹීමට බැතිමතුන්ට අවස්ථාව

සැප්තැම්බර් මාසයේ සිට කයිලාෂ් කන්ද නැරඹීමට බැතිමතුන්ට අවස්ථාව

July 21, 2023 10:07 pm

ශිව දෙවියන්ගේ වාසස්ථානය යැයි විශ්වාස කෙරෙන කයිලාෂ් (Kailash) කන්ද නැරඹීමට සැප්තැම්බර් මාසයේ සිට බැතිමතුන්ට අවස්ථාව හිමිවනු ඇති ... Read More

ඉතාලි මුහුදෙන් ටොන් 5.3ක කොකේන් තොගයක් සොයා ගැනේ

ඉතාලි මුහුදෙන් ටොන් 5.3ක කොකේන් තොගයක් සොයා ගැනේ

July 21, 2023 9:33 pm

ඉතාලියට ආසන්න මුහුදු ප්‍රදේශයේ දී ටොන් 5.3ක කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ... Read More

නිදැල්ලේ සැරිසරන සිංහ ධේනුවක් නිසා හුදකලා වන බර්ලින් අගනුවර

නිදැල්ලේ සැරිසරන සිංහ ධේනුවක් නිසා හුදකලා වන බර්ලින් අගනුවර

July 21, 2023 6:48 pm

නිදැල්ලේ සැරිසරන කැලෑ සතෙකු නිසා ජර්මනියේ බර්ලින් අගනුවර ආසන්නයේ ඇති බ්‍රැන්ඩන්බර්ග් ප්‍රදේශය කලබල වී ඇති බව විදෙස් ... Read More

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නායයාමෙන් මිය ගිය ගණන ඉහළට

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නායයාමෙන් මිය ගිය ගණන ඉහළට

July 21, 2023 6:44 pm

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදු වූ නායයෑමෙන් 20 දෙනෙකු මිය ගොස් තවත් සියයකට අධික පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් ... Read More

යුක්‍රේන ජනපති එරට එක්සත් රාජධානියේ තානාපති සේවයෙන් ඉවත් කරයි

යුක්‍රේන ජනපති එරට එක්සත් රාජධානියේ තානාපති සේවයෙන් ඉවත් කරයි

July 21, 2023 3:57 pm

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky විසින් එරට සිටින එක්සත් රාජධානියේ තානාපතිවරයා සේවයෙන් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය ... Read More

දකුණු කොරියාවේ පිහි ඇණුමකින් අයෙක් මරුට – තිදෙනෙකුට තුවාල

දකුණු කොරියාවේ පිහි ඇණුමකින් අයෙක් මරුට – තිදෙනෙකුට තුවාල

July 21, 2023 3:55 pm

දකුණු කොරියාවේ සෝල් අගනුවර උමං දුම්රිය ස්ථානයක් අසල සිදු කළ පිහි ඇණුමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් ... Read More

තායිවානය ආසන්නයේ චීන නාවික යාත්‍රා රැසක්

තායිවානය ආසන්නයේ චීන නාවික යාත්‍රා රැසක්

July 21, 2023 1:36 pm

චීන නාවික යාත්‍රා රැසක් තායිවානය ආසන්නයේ යාත්‍රා කරන බව තායිවානය පවසනවා. එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ , තායිවානය ... Read More

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මත රාහුල් ගාන්ධිගේ ඉදිරි දේශපාලන ගමන තීරණය වෙයිද ?

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මත රාහුල් ගාන්ධිගේ ඉදිරි දේශපාලන ගමන තීරණය වෙයිද ?

July 21, 2023 12:47 pm

අපහාස නඩුවකට වරදකරු වීම වළක්වන ලෙස ඉල්ලා විපක්ෂ නායක රාහුල් ගාන්ධි විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ... Read More

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නායයෑම් හේතුවෙන් 16ක් මරුට

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නායයෑම් හේතුවෙන් 16ක් මරුට

July 21, 2023 12:43 pm

බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඇතිවූ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 16 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ... Read More

කුණු කූඩයට දමා ගොස් තිබූ බිළිඳා රැකගත් සුනඛයා

කුණු කූඩයට දමා ගොස් තිබූ බිළිඳා රැකගත් සුනඛයා

July 21, 2023 11:30 am

ලෙබනනයේ ට්‍රිපොලිහි වීදි හරහා කුණු මල්ලක දමා තිබූ අලුත උපන් ගැහැණු ළමයෙකු රැකගෙන සිටි සුනඛයෙකු සොයාගෙන තිබෙනවා. ... Read More

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු අශ්වයන් රැසක් සිඩ්නි වරාය ආශ්‍රිතව මුදාහරින අයුරු (VIDEO)

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු අශ්වයන් රැසක් සිඩ්නි වරාය ආශ්‍රිතව මුදාහරින අයුරු (VIDEO)

July 21, 2023 11:12 am

මුහුදු අශ්වයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම සඳහා සිඩ්නි වරාය ආශ්‍රිතව ලොව විශාලතම මුහුදු අශ්වයන් සිය ගණනක් මුදා හැරීම ... Read More