Category: World News
භූමිකම්පාවකින් අමෙරිකානු තානාපති කාර්යාලයකට හානි
රිච්ටර් මාපකයේ 7.3 ක ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් පැසිෆික් දූපතක් වන Vanuatu හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට හානි ... Read More
අතිරේක තීරු බදු සම්බන්ධයෙන් චීනයෙන් අමෙරිකාවට දැඩි විරෝධය
අතිරේක තීරු බදු සම්බන්ධයෙන් චීනයෙන් අමෙරිකාවට දැඩි විරෝධය පළ කර තිබෙනවා. චීනයෙන් ආනයනය කෙරෙන ටංග්ස්ටන් නිෂ්පාදිත, Polysilicon ... Read More
චීනයේ ජාතික ආර්ථික වර්ධනය ස්ථාවර මට්ටමක
චීනයේ ජාතික ආර්ථික වර්ධනය ස්ථාවර මට්ටමක පවතින බව චීන ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. චීන රාජ්‍ය මණ්ඩලයේ ... Read More
කෘත්‍රිම වනාන්තරකරණයෙන් චීනය ලොව ඉදිරියෙන්
කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අදාළ පාර්ශ්වයන්ගේ 16 වැනි සමුළුවේ (COP16) ස්ථාපිත ‘චීන මණ්ඩපය’ පැසසුමට ... Read More
පෙරළියෙන් සතියකට පසු සිරියානු බලධාරීන් පාසල් යළි විවෘත කරයි
ජනාධිපති බෂාර් අසාද් බලයෙන් පහකර සතියකට පසු සිරියානු බලධාරීන් විසින් යළි පාසල් විවෘත කර තිබෙනවා කෙසේ වෙතත්, ... Read More
ප්‍රංශයට බලපෑ ඇති ආපදා නිසා 14 දෙනෙකු මරුට
ප්‍රංශයට බලපා ඇති චිඩෝ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා. සුළි කුණාටුව හේතුවෙන් හටගෙන ... Read More
ප්‍රංශයේ වෙඩි තැබීමක් – 5 දෙනෙකු මියයයි
උතුරු ප්‍රංශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය අය අතර සංක්‍රමණිකයින් දෙදෙනෙකු සහ ආරක්ෂක ... Read More
තායිලන්ත උත්සවයකට බෝම්බ ප්‍රහාරයක් – තිදෙනෙකු මරුට
තායිලන්තයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් සිටි පිරිසකට පුපුරණ ද්‍රව්‍යයක් විසිකිරීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ... Read More
ඇෆ්ගනිස්ථානයේ මූල්‍ය පද්ධතිය යළි ගොඩනැගීමටත්, එරට ත්‍රස්තවාදය තුරන් කිරීමටත් සහාය දෙන ලෙස චීනයෙන් ඉල්ලීමක්
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය අධික්ෂණය කරමින් ඊයේ(12) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතිවාසිකම්වලට දැඩි ... Read More
චීනය, රට තුළ 5G ජාල ව්‍යාප්ත කිරීමේ පස් අවුරුදු සැලැස්මේ ඉලක්කය සම්පූර්ණ කරයි
චීනයේ 5G ජාල ව්‍යාප්ත කිරීමේ සහ සංවර්ධන ඉලක්ක නියමිත කාලයට පෙර සම්පූර්ණ කර ඇති බව චීන කර්මාන්ත ... Read More
එක්සත් ජනපදයේ නව ආර්ථික සහ වෙළඳ කණ්ඩායම් සමඟ සන්නිවේදනයට චීනය විවෘතයි
නව එක්සත් ජනපද පරිපාලනයේ ආර්ථික හා වෙළඳ කණ්ඩායම සමඟ සබඳතා සහ සන්නිවේදනය සඳහා චීනය විවෘත බව වාණිජ ... Read More
ජපන් ආක්‍රමණිකයන් සිදු කළ නන්ජිං සංහාරයේ වින්දිතයන් සිහි කෙරේ
ජපන් ආක්‍රමණිකයන් චීනයේ නන්ජිං නගරය ආශ්‍රිතව සිදු කළ ජන සංහාරයේ වින්දිතයන් සැමරීමේ ජාතික අනුස්මරණ දිනය අදට(13) යෙදී ... Read More