Category: World News
ඉතාලි මුහුදේදී සංක්‍රමණික යාත්‍රාවක් පෙරලී යයි
ඉතාලි Lampedusa වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 40 ... Read More
ඇෆ්ගනිස්ථාන-පාකිස්ථාන දේශසීමා හරස් මාර්ගයක් විවෘත කරයි
ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර තීරණාත්මක වෙළඳ සහ සංක්‍රමණ මාර්ගයක් වන ටෝර්කාම් දේශසීමා හරස් මාර්ගය යළි අර්ධ වශයෙන් ... Read More
පූර්ණ සටන් විරාමය රුසියාව ප්‍රතික්ෂේප කරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැති දුරකථන සංවාදයෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා පූර්ණ ... Read More
ට්‍රම්ප් සහ පුටින් අතර සාකච්ඡා
යුක්‍රේනය සඳහා වන සටන් විරාම යෝජනාව සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර ... Read More
චීන-තායිවාන ගැටුම උග්‍ර අතට පත්වෙයිද?
තායිවානය ආසන්නයට චීනය විසින් ගුවන් යානා 59 ක් සහ යාත්‍රා 9ක් යොදවා ඇති බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය ... Read More
ටියුනීසියානු මුහුදේදී සංක්‍රමණික යාත්‍රාවක් අනතුරක -18කගේ සිරුරු හමුවෙයි
ටියුනීසියාවට ආසන්න මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් මියගිය 18 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. එම යාත්‍රාවේ සිටි ... Read More
ඉන්දියාව සහ නවසීලන්ත නිදහස් වෙළඳ සාකච්ඡා යළි ඇරඹෙයි
දශකයකට පසු ඉන්දියාව සහ නවසීලන්තය නිදහස් වෙළඳ සාකච්ඡා නැවත ආරම්භ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ඒ ... Read More
ලෙබනනය සහ සිරියාව අතර දේශසීමා අර්බුද උත්සන්න වෙයි
ලෙබනනය සහ සිරියාව අතර දේශසීමා අර්බුද උත්සන්න වී තිබෙනවා. කසාර් ගම්මානයේ ඇති වූ ගැටුම්වලින් සිරියානු සොල්දාදුවන් තිදෙනෙකු ... Read More
“Ne Zha 2” ලෝක සිනමා ඉතිහාසයේ ඉහළම බොක්ස් ඔෆිස් වාර්තා 5 අතරට එක් වෙයි
“Ne Zha 2” චිත්‍රපටය ඩිස්නි සමාගමේ "Star Wars: The Force Awakens" නිර්මාණය අභිබවා යමින් ලොව පුරා වැඩිම ... Read More
ටොන් එකක ධාරිතාවෙන් යුත් චීනයේ ප්‍රථම මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ පළමු ගමන සාර්ථකයි
චීනයේ නිෂ්පාදිත TP1000 නම් මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය, Shandong පළාතේ දී සිය පළමු ගුවන් ගමන ... Read More
උතුරු මැසිඩෝනියාවේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
උතුරු මැසිඩෝනියාවේ කොකානි හි ජනාකීර්ණ රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 59ක් දක්වා ඉහළ ගොස් ... Read More
උතුරු මැසිඩෝනියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නකින් 51 දෙනෙකු මරුට
උතුරු මැසිඩෝනියාවේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 51 දෙනෙකු මියගොස් තිබෙනවා. ගින්නෙන් තවත් 118 දෙනෙකු ... Read More