Category: World News
රෝහල්ගත කළ ඒ. ආර්.රහ්මන් පිටව යයි
රෝහල්ගත කර සිටි ඉන්දියාවේ අතිදක්ෂ සංගීතවේදියෙකු වන ඒ. ආර්.රහ්මන් පිටව ගොස් තිබෙනවා. විජලන තත්ත්වයක් හේතුවෙන් ඔහු චෙන්නායි ... Read More
බංග්ලාදේශයේ අට හැවිරිදි දැරියක් දූෂණය කර මිය යාමත් සමඟ දැඩි විරෝධතා
බංග්ලාදේශයේ 8 හැවිරිදි දැරියක් දූෂණයට ලක්වී මියයාමේ සිදුවීමක් මුල් කරගෙන එරට විරෝධතා ආරම්භ වී තිබෙනවා. මෙම සිදුවීම ... Read More
ට්‍රම්ප්ගේ සංචාරක තහනම් ලැයිස්තුව අතරට එක්වූ අලුත්ම රටවල්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංචාරක තහනම් ලැයිස්තුවේ රටවල් 41 අතරට පාකිස්ථානය සහ භූතානය ඇතුළත් වී තිබෙනවා. ජාතික ... Read More
කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙයි
කැනඩාවේ නව අගමැති ලෙස මාර්ක් කාර්නි දිවුරුම් දී තිබෙනවා. ඒ ජස්ටින් ටෲඩෝ, පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම ... Read More
පාකිස්තානයේ ඉස්ලාමීය දේවස්ථානයක පිපිරීමක්
වයඹ දිග පාකිස්තානයේ ඉස්ලාමීය දේවස්ථානයක් ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයකින් ඉස්ලාමීය ආගමික නායකයෙකු ඇතුළු තවත් තිදෙනෙකු තුවාල ... Read More
ඉතාලියේ නේපල්ස් නගරයේ සිදුවූ විශාලතම භූ කම්පනය
වසර 40කට පසුව ඉතාලියේ නේපල්ස් නගරය ආශ්‍රිතව සිදුවූ විශාලතම භූ කම්පනය හටගෙන තිබෙනවා. රිච්ටර් මාපකයේ ඒකක 4.4ක ... Read More
පාකිස්ථාන දුම්රිය පැහැරගැනීමේ ප්‍රාණ ඇපකරුවන් ක්වෙටාවලට
නිරිතදිග පාකිස්ථානයේ බෙදුම්වාදී සටන්කාමීන් විසින් පැහැර ගන්නා ලද දුම්රියකින් බේරාගත් පිරිස ක්වෙටා නගරයට වෙත පැමිණි බව විදෙස් ... Read More
ත්‍රස්තවාදීන් නතු කරගත් බලුකිස්ථානයේ දුම්රියක මගීන් මුදාගන්න මෙහෙයුම්
බලුකිස්ථානයේ මගී දුම්රියකට එල්ලවූ ප්‍රහාරයකින් අනතුරුව එහි සිටි පුද්ගලයින් 155 දෙනෙකු මුදා ගැනීමට ආරක්ෂක අංශ සමත් වී ... Read More
බ්‍රිතාන්‍ය මුහුදේදී ඉන්ධන සහ භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් ගැටෙයි
බ්‍රිතාන්‍යයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී ඉන්ධන නෞකාවක් සහ භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවක් එකිනෙක ගැටී තිබෙනවා. එම යාත්‍රාවන් හි ... Read More
බෙයිජිං ප්‍රකාශනයේ පොරොන්දුව ඉටු කිරීම සඳහා කාලය පැමිණ ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් කියයි
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ ප්‍රගතිය වේගවත් කිරීම සඳහා, බෙයිජිං ප්‍රකාශනයේ පොරොන්දුව ක්‍රියාවෙන් පෙන්වීමට, ලොව රටවලට කාලය එළඹ ඇති ... Read More
පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට
හිටපු පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට් මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ... Read More
සන්නිවේදන තාක්ෂණය අත්හදා බැලීමේ චන්ද්‍රිකාවක් චීනය සාර්ථකව අභ්‍යවකාශගත කරයි
සන්නිවේදන තාක්ෂණය අත්හදා බැලීමේ අංක 15 දරන චන්ද්‍රිකාව නිරිතදිග චීනයේ Xichang චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙන් අද (10) ... Read More