Category: World News
රුසියානු යුද ගුවන් යානා ගුවන් සීමා උල්ලංඝනය කළ බවට එස්තෝනියාවෙන් චෝදනා
රුසියානු යුධ ගුවන් යානා ඊයේ තම ගුවන් සීමාව උල්ලංඝනය කිරීමෙන් පසු එස්තෝනියාව අනෙකුත් නේටෝ සාමාජිකයින් සමඟ සාකච්ඡා ... Read More
විශේෂිත කුසලතා ඇති විදේශීය වෘත්තිකයන් බඳවා ගැනීමේ වීසා අයදුම්කරුවන් සඳහා ඩොලර් 100,000 අයකරන ප්‍රකාශයකට ට්‍රම්ප් අත්සන් තබයි
සංක්‍රමණ මර්දනය කිරීමේ නවතම උත්සාහය ලෙස, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, H-1B වීසා අයදුම්කරුවන් සඳහා ඩොලර් 100,000 ... Read More
එයාර් ඉන්දියා ගුවන් යානය කඩා වැටුණාට “බෝයිං සමාගමට” එරෙහිව මගීන් සිව් දෙනකුගෙන් නඩුවක්
ජුනි මාසයේදී අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ජෙට් යානයකින් මියගිය මගීන් සිව් දෙනෙකුගේ පවුල්වල සාමාජිකයන්, ගුවන් යානා ... Read More
ලෝක පූජිත අවිහිංසාවාදී බෞද්ධ නායක දලයි ලාමාතුමන් වෙනුවෙන් යුරෝපයේදී උපහාර උත්සවයක්
ටිබෙටයේ හිටපු රාජ්‍ය නායකයාවූ, චීන ආක්‍රමණයෙන් පසු ඉන්දියාවේ දේශපාලන රැකවරණ ලබාදුන් දලයි ලාමා අද ලෝක පූජිත අවිහිංසාවාදී ... Read More
ලෝක බැංකු නියෝජිතයෝ ජනපති හමු වෙති
දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත්, එමඟින් ශ්‍රී ලංකාවට ... Read More
ලන්ඩනයේ විරෝධතා උත්සන්න වේ (VIDEO)
එංගලන්තයේ අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරිකයෙකු මෙන්ම ඉස්ලාම් විරෝධී ක්‍රියාකාරිකයෙකු වන ටොමී රොබින්සන් විසින් නීතිවිරෝධි සංක්‍රමණිකයින්ට එරෙහිව සංවිධාන කරන ... Read More
රුසියාවේ රික්ටර් මාපකයේ 7.5 ක භූමි කම්පාවක්
රුසියානු ඈත පෙරදිග ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.5 ක භූමිකම්පාවක් සිදුවී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ... Read More
යේමනයේ හවුති හමුදා වෙතින් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක්
යේමනයේ හවුති කණ්ඩායම ඊශ්‍රායලයේ ජැෆා ප්‍රදේශයේ සංවේදී ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් මෙහෙයුමක් දියත් කර තිබෙනවා. හවුති ... Read More
හමාස් සංවිධානයෙන් නිදහස් පලස්තීන රාජ්‍යයක් සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඡන්දය දෙයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඊයේ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර හමාස් සංවිධානයේ මැදිහත්වීමකින් තොරව ද්වි-රාජ්‍ය විසඳුමට සහාය දැක්වීමට ... Read More
චාලි කර්ක් ඝාතනයට 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට
මෙම සතිය මුලදී විශ්ව විද්‍යාල උත්සවයක වේදිකාවේ සිටියදී වෙඩි තබා ඝාතනය කරන ලද දක්ෂිණාංශික ක්‍රියාකාරික චාලි කර්ක් ... Read More
ප්‍රංශයේත් අගමැතිට එරෙහි කැරැල්ලක් ඇවිලෙයි (VIDEO)
ප්‍රංශයේ පැරිසිය සහ වෙනත් තැන්වල විරෝධතාකරුවන් මාර්ග අවහිර කර, ගිනි තබා දියත් කළ විරෝධතාවන්ට පොලිසිය කඳුළු ගෑස් ... Read More
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතයි – තානාපති කාර්යාලයෙන් නිවේදනයක් (VIDEO)
නේපාලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 102 ක් වන අතර එහි පවතින ගැටුම් වලින් බලපෑමක් නැතැති කත්මණ්ඩු නුවර ... Read More