Category: World News
9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උලෙළ ඇරඹේ
9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උලෙළ අද (07) රාත්‍රී ආරම්භ වුණා. සමාරම්භක උත්සවය පැවැත්වුණේ, ඊසානදිග චීනයේ ... Read More
සිඩ්නි නුවර ගෙවත්තකින් විෂ සහිත සර්පයන් 102ක් සොයා ගැනේ
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගෙවත්තකින් විෂ සහිත සර්පයන් 102ක් හමුව තිබෙනවා එම ගෙවත්තේ සිටි සුනඛයෙකුට සර්පයෙක් දෂ්ට කළ ... Read More
ක්ෂේත්‍ර රැසක සහයෝගිතා පුළුල් කරමින් චීනයත් පාකිස්ථානයත් ගිවිසුම් කිහිපයකට අත්සන් තබයි
2026 වසරේ යෙදී ඇති චීන - පාකිස්ථාන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය අවස්ථාවක් කර ... Read More
ගාසා තීරයේ වැසියන් බලහත්කාරයෙන් සංක්‍රමණය කරවීමට චීනයේ විරෝධය
ගාසා තීරයේ වැසියන් බලහත්කාරයෙන් සංක්‍රමණය කරවීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරුද්ධ වන බව චීනය අවධාරණය කරනවා. චීන විදේශ ... Read More
අමෙරිකාවේ සංක්‍රාන්තික ක්‍රීඩිකාවන්ට කාන්තා ක්‍රීඩා තහනම් වෙයි
අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ පුනරාගමනය හමුවේ අමෙරිකාව තුළ මින් ඉදිරියට කාන්තා ක්‍රීඩා සඳහා සංක්‍රාන්තික ක්‍රීඩිකාවන්ට සහභාගී වීම තහනම් ... Read More
හිටපු අගමැතිනී ෂෙයික් හසීනාගේ පියාගේ නිවසට ගිනි තබයි
බංග්ලාදේශ ඩකා හි පිහිටි හිටපු අගමැතිනී ෂෙයික් හසීනාගේ පියාට අයත් නිවස ගිනි තබා විනාශ කර තිබෙනවා විදෙස් ... Read More
ඉන්දියානු සංක්‍රමණිකයන් රැගත් අමෙරිකානු හමුදා යානය පන්ජාබයට
ඉන්දියානු සංක්‍රමණිකයන් සියයකට අධික සංඛ්‍යාවක් පිටුවහල් කරන එක්සත් ජනපද හමුදා ගුවන් යානයක් ඉන්දියාවට පැමිණ තිබෙනවා. ඉන්දියාවේ පන්ජාබ් ... Read More
පිලිපීන උප ජනපතිනියට එරෙහිව දෝෂාභියෝගයක්
පිලිපීනයේ උප ජනාධිපති සාරා ඩුටර්ටේට එරෙහි දෝෂාභියෝගයක් එරට පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් ... Read More
ජපාන ණය ගිවිසුම සංශෝධනයට ලැබුණු කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර හුවමාරු පත්‍ර සහ ශ්‍රී ලංකා රජය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ... Read More
ස්වීඩනයේ පාසලක වෙඩි තැබීමකින් 5 දෙනෙකුට තුවාල
ස්වීඩනයේ පාසලකදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ස්ටොක්හෝම් නගරයට කිලෝමීටර් 200ක් බටහිර දෙසින් ... Read More
භූ කම්පන බියක් නිසා ග්‍රීසියේ දූපතක සිටින අය ඉවත් කෙරේ
ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන ග්‍රීසියේ පිහිටි සැන්ටෝරිනි දූපතෙන් පැරණි වරායෙන් ඉවත් වන ලෙස බලධාරීන් ජනතාවට අනතුරු අඟවා ... Read More
අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමේ සූදානමක
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීම සහ පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සිය (UNRWA) ... Read More