Category: World News
අමෙරිකාවේ බිහිසුණු ගුවන් අනතුරේ 19 දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ
අමෙරිකාවේ වොෂින්ටන් හි ඩීසී ගඟට ඉහළින් මගී ගුවන් යානයක් හෙලිකොප්ටරයක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් 19 දෙනෙකුගේ සිරුරු ... Read More
කුම්භමේලා උත්සවයේදී ඇති වූ තෙරපීමකින් තිස් දෙනෙකු මිය යයි
ලොව විශාලතම ආගමික උත්සවය වන උතුරු ඉන්දියාවේ පැවැත්වෙන කුම්භමේලා උත්සවයේදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ ... Read More
දකුණු කොරියාවේදී ගුවන් යානයක් ගිනි ගනී
දකුණු කොරියාවේදී ගුවන් යානයක් ගුවන්ගත කිරීමට පෙර ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ගින්න හටගන්නා අවස්ථාවේ එහි මගීන් 176 ... Read More
ලොව පුරා චීන ජාතිකයින් සිය නව අවුරුදු උදාව සමරයි
චීන ලිත් ක්‍රමයට අනුව නයාගේ වසර ලෙස හැඳින්වෙන 2025 නව වසරේ උදාව හෙවත් වසන්ත උත්සවයේ ආරම්භය සැමරීම ... Read More
ගාසා යුද්ධයෙන් ඊශ්‍රායල සොල්දාදුවන් 15,000කට වැඩි පිරිසකට තුවාල
2023 ඔක්තෝබර් 7 සිට ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධයේදී ඊශ්‍රායල සොල්දාදුවන් 15,000 කට වැඩි පිරිසක් තුවාල ... Read More
7 වන වරටත් ජනපති වූ ඇලෙක්සැන්ඩර්
බෙලරූස් ජනාධිපතිවරණයෙන් ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ යළිත් වරක් ජයග්‍රහණය කර තිබෙනවා. ඒ, 7 වන වරටයි. ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ 1994 වසරේ ... Read More
දකුණු බොලිවියාවේදී මගී බස් රථයක් අනතුරක -19 දෙනෙකු මරුට
දකුණු බොලිවියාවේදී මගී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා. අනතුරින් තවත් 9 දෙනෙකු තුවාල ... Read More
අමෙරිකාව කොලොම්බියාවට පැනවූ සම්බාධක
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කොලොම්බියාවට තීරුබදු සහ සම්බාධක පැනවීමට සිය පරිපාලනය වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ... Read More
කොංගෝවේදී සාම සාධක භටයන් 13 දෙනෙකු මරුට
කොංගෝවේදී කැරලිකරුවන් සමග හටගත් ගැටුමකදී සාම සාධක භටයන් 13 දෙනෙකු මියගොස් තිබෙනවා. දකුණු අප්‍රිකාව, මලාවි සහ උරුගුව ... Read More
අමෙරිකාව තුළ නිෂ්පාදන නොකරන්නේ නම් ඉහළ තීරු බදු ගෙවීමට සිදු වනු ඇති බව ජනපති ට්‍රම්ප් කියයි
සිය රට තුළ නිෂ්පාදන කටයුතු සිදු නොකරන්නේ නම් විශාල තීරු බද්දක් අය කිරීමට සිදු වන බව අමෙරිකානු ... Read More
අදානි සමූහ ව්‍යාපාරයේ කොටස්වල අගය පහළ ඇතී බවට තොරතුරු
අදානි සමූහ ව්‍යාපාරය ආරම්භ කළ ව්‍යාපෘති නවතා දැමීමට ශ්‍රී ලංකාව සහ තවත් රටවල් කිහිපයක් කටයුතු කිරීමත් සමග ... Read More
වසර 13කට පසු තුර්කි ගුවන් සේවය ඩැමස්කස් වෙත යළි පියාසැරිය අරඹයි
වසර 13කට ආසන්න විරාමයකින් පසු තුර්කි ගුවන් සේවය සිරියාවේ ඩැමස්කස් වෙත යළි සෘජු ගුවන් ගමන් ආරම්භ කරන ... Read More