Category: World News
කැලිෆෝනියාවේ ගිනි නිවන භටයින් ගිය රථයක් අනතුරක
කැලිෆෝනියාවේ ගිනි නිවීමේ භටයින් පිරිසක් ගමන් ගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වී තිබෙනවා. අනතුරින් ගිනි නිවීමේ භටයින් 8 ... Read More
ජපානයේ නගර දෙකකට අනතුරු ඇඟවීම්
අධික වර්ෂාවත් සමඟ ඇති වූ දැවැන්ත ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් ජපානයේ නගර දෙකකට එරට බලධාරීන් විසින් අනතුරු අඟවා ... Read More
ඊශ්‍රායල ප්‍රහාරයකින් ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරියා මරුට
ඊශ්‍රායල ප්‍රහාරයකින් ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරි ඊබ්‍රාහිම් අකිල් (Ibrahim Aqil) මිය ගොස් තිබෙනවා ඊශ්‍රායල හමුදාව පවසන්නේ තමන් ... Read More
බටහිර ජාවා හි භූ කම්පනයක්
බටහිර ජාවා ආශ්‍රිතව භූ කම්පනයක් හටගෙන තිබෙනවා. රිච්ටර් මාපකයේ ඒකක 5ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති ... Read More
වෝකි ටෝකි යන්ත්‍ර පිපිරී ලෙබනනයේ මියගිය ගණන තවත් ඉහළට
ලෙබනනයේ පේජර් සහ වෝකිටෝකි යන්ත්‍ර පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 37 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දින දෙකක කාලයක් තුළ ... Read More
ටී ෂර්ට් එකක් පැළඳ සිටීම හේතුවෙන් සිර භාරයට
විරෝධතා සටන් පාඨයක් සහිත ටී ෂර්ට් එකක් පැළඳ සිටීම හේතුවෙන් රාජද්‍රෝහී චෝදනාවට වරද පිළිගත් හොංකොං ජාතිකයෙකුට මාස ... Read More
වැඩ වර්ජනය කළ සේවකයින් රැසකගේ සේවය අත්හිටුවයි
40% ක වැටුප් වැඩිවීමක් ඉල්ලා වැඩ වර්ජනයක නිරත වූ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගමේ සේවකයින්ගෙන් දස දහස් ... Read More
ඉන්දියාවේ දෙමහල් නිවසක් කඩා වැටෙයි
ඉන්දියාවේ මධ්‍යම දිල්ලියේ බාපා නගර් හි දෙමහල් නිවසක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 14 දෙනෙකු තුවාල ... Read More
ලෙබනනයේ ප්‍රහාර සම්බන්ධව තායිවානයට බලපෑම්
ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලට තායිවාන සමාගමක් දෙසට ඇස යොමුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සිය පණිවුඩ ... Read More
ලෙබනනයේ පිපිරීම් මාලාවක්
ලෙබනනයේ බේරූට් සහ තවත් ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම්වලින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බව ... Read More
දැඩි ආපදාවන්ගෙන් බැට කන මධ්‍යම යුරෝපය
මධ්‍යම යුරෝපයට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 20 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. රටවල් හතරකින් ... Read More
රුසියාවේ හෙලිකොප්ටර් අනතුරක්
රුසියාවේ අමූර් ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් ගුවන් නියමුවෙකු සහ එහි සිටි මගීන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. අනතුර සිදුවන ... Read More