Category: World News
ජපානයේ අගමැති ඉල්ලා අස්වීමට තීරණය කරයි
ජපානයේ අගමැති ඉෂිබා ෂිගේරු ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ජපාන ජාතික රූපවාහිනිය පවසනවා. එන්.එච්.කේ. සේවය නිවේදනය ... Read More
රුසියාවෙන් පළමු වරට යුක්‍රේන රජයේ ගොඩනැගිලිවලට ප්‍රහාරයක් (Video)
රුසියාව , යුක්‍රේනයේ කියෙව් අගනුවර රජයේ ගොඩනැගිලි වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා. එරට බලධාරීන් නිවේදනය කළේ අවම ... Read More
චීන මහජන යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය බෙයිජිංහි දී සැමරේ (VIDEO)
ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය අද චීනයේ ... Read More
චීනය සිය යුද ශක්තිය ලොවට පෙන්වයි (VIDEO)
ටියැන්මන් චතුරශ්‍රයේ චීනයේ හමුදා පෙළපාළිය ආරම්භ වූයේ ආචාර වෙඩි මුරයකින්. එහිදී දෙවන ලෝක යුද්ධයේදී ජපානයට එරෙහිව චීනය ... Read More
බටහිර සුඩානයේ නාය යාමකින් 1000 ක් මරුට (VIDEO)
බටහිර සුඩානයේ මාරා කඳුකර ප්‍රදේශයේ ගම්මානයක් විනාශ කළ නායයෑමකින් අවම වශයෙන් 1,000 ක් මිය ගොස් ඇතැයි වාර්තා ... Read More
උතුරු කොරියානු නායකයා සන්නද්ධ දුම්රියකින් චීනයට (VIDEO)
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දේශසීමා තරණය කර චීනයට පැමිණ ඇති අතර, එහිදී ඔහු චීන අගනුවර ... Read More
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ඇති වූ භූ කම්පනයෙන් මියගිය පිරිස 800 ඉක්මවයි (VIDEO)
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට පෙරේදා අගභාගයේ බලපෑ රිච්ටර් මාපකයේ 6.0 ක් සටහන් වූ භූමිකම්පාවෙන් 800 කට අධික පිරිසක් මිය ... Read More
ගෝලීය සාම යාච්ඤා උත්සවයක් භූතානයේ අගනුවරදී
අසමගිය මගින් වැඩි වැඩියෙන් ලෝකයේ ගැටුම් රැසක් නිර්මාණය වන කාලයක සාමයේ සහ සමෘද්ධිය බෙදාගන්නා ස්වර්ණමය යුගයක් සඳහා ... Read More
කලාපීය ආරක්ෂක සමුළුවකට ලෝක නායකයින් විස්සක් චීනයට – චීන ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්
චීනයේ පැවැත්වෙන කලාපීය ආරක්ෂක සමුළුවකට සහභාගී වන ලෝක නායකයින් විසි දෙනා අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ... Read More
ඊශ්‍රායල් ප්‍රහාර වලින් ගාසා ලේ විලක් වෙයි (VIDEO)
ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරය තීරයට එල්ල කළ ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 77 දෙනෙකුවත් ඝාතනය වී ඇතැයි ... Read More
යේමනයේ හවුති කණ්ඩායමේ රජයේ අගමැති ඊශ්‍රායල් ප්‍රහාරවලින් මරුට
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සානා අගනුවරදී හවුති කණ්ඩායමේ රජයේ අගමැති මිය ගිය බව යේමනයේ හවුති කැරලිකරුවන් තහවුරු කර ... Read More
වසර 7 කට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා චීනයට
වසර හතකට පසු, අගමැති නරේන්ද්‍ර මෝදි ද චීනයට ගොඩ බැස්සේ ටියැන්ජින් හි ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) වාර්ෂික ... Read More