Category: World News
බොලිවුඩය වසඟ කළ KK ‘මරණයට ටික වේලාවකට පෙර’ Instagram වෙත එක් කළ දේ
ජනප්‍රිය බොලිවුඩ් ගායන ශිල්පී KK හෙවත් ක්‍රිෂ්ණකුමාර් කුන්නත් ඊයේ (31) ජීවිතයෙන් සමුගැනීම පිළිබඳව බොලිවුඩ් චිත්‍රපට රසිකයන් මහත් ... Read More
ජනප්‍රිය බොලිවුඩ් ගායන ශිල්පී ‘KK’ ජීවිතයෙන් සමුගනී (VIDEO)
KK ලෙසින් ජනප්‍රිය වූ බොලිවුඩ් ගායන ශිල්පී ක්‍රිෂ්ණකුමාර් කුන්නත් ඊයේ ( 31) රාත්‍රියේ ජීවිතයෙන් සමුගෙන තිබෙනවා. ඊට ... Read More
තද සුළඟින් සහ වැස්සෙන් ඉන්දියාවට බලපෑම්
ඉන්දියාවේ නවදිල්ලි නගරය හරහා හමා යන තද සුළං සහ වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් ජනතාවගේ දෛනික කටයුතුවලට දැඩි ... Read More
මහලු ගැහැණියක ලෙස වෙස් වළාගෙන ‘මොනලීසාට කේක් තැවරූ හේතුව’ විදෙස් මාධ්‍ය දුටු හැටි (VIDEO)
දකින පිරිසට පෙනුනේ ඒ ආබාධිත මහලු කාන්තාවක ලෙසයි. මොනලීසා සිතුවම නරඹමින් සිටි පිරිස පුදුම කරමින්, රෝද පුටුවෙන් ... Read More
සුප්‍රසිද්ධ මොනාලිසා සිතුවමට හානි කිරීමේ තැතක් (VIDEO)
පැරිසියේ ලූවර් හි පිහිටි ලියනාඩෝ ඩා වින්චිගේ සුප්‍රසිද්ධ චිත්‍රය වන මොනාලිසා සිතුවමට පුද්ගලයකු හානි කිරීමට උත්සාහ දරා ... Read More
මෝනාලිසා සිතුවමට හානි කිරීමේ තැතක්
ප්‍රංශයේ ලුවියර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇති ලියනාඩෝ ඩාවින්චිගේ සුප්‍රකට මෝනාලිසා සිතුවමට කේක් තවරා හානි කිරීමට දැරූ ... Read More
අතුරුදන් වූ නේපාල ගුවන් යානයේ සිටි 14 දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ
පුද්ගලයන් 22ක් සමග අතුරුදන් වූ ගුවන් යානය කඩා වැටුණු ස්ථානය කඩා වැටුණු ස්ථානය මේ වනවිට සොයාගෙන තිබෙන ... Read More
පාකිස්ථානය ඉතිහාසයේ වැඩිම අගයකින් තෙල් මිල නංවයි
ආර්ථික අර්බුද හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය බලාපොරොත්තු වන පාකිස්ථානය IMF කොන්දේසිවල පියවරක් ලෙස, ඉන්ධන මත ... Read More
රුසියානු ආක්‍රමණ ආරම්භවීමෙන් පසු යුක්රේනයේ ජනාධිපති පළමුවරට Kharkiv වෙත
යුක්රේනයේ ජනාධිපති Volodymyr Zelensky එරට නැගෙනහිර ඉදිරි ආරක්ෂක වළල්ලේ Kharkiv ප්‍රදේශයේ භට පිරිස් බැලීමට ගොස් තිබෙන බව ... Read More
බොරතෙල් බැරලයක මිල යළිත් වරක් ඉහළට
ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ... Read More
මගීන් 22 දෙනෙකු රැගත් නේපාල ගුවන් යානයක් අතුරුදන්
නේපාල ගුවන් යානයක් පියාසර කරමින් සිටියදී අතුරුදන් වී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා ගුවන් යානය Pokhara ... Read More
ඇමෙරිකාවේ ප්‍රහාරක අවි තහනම් කරන ලෙස කමලා හැරිස්ගෙන් ඉල්ලීමක්
එක්සත් ජනපදයේ සිදුවූ සමූහ වෙඩි තැබීම්දෙකකින් පසු ප්‍රහාරක අවි තහනම් කරන ලෙස එක්සත් ජනපද උප ජනාධිපති කමලා ... Read More