Category: World News
ඉන්දුනීසියාව සහ ඇමරිකාව අතර යුද අභ්‍යාසයක්
ඉන්දුනීසියාව, දකුණු චීන මුහුදේ චීනය විසින් ස්වයං-ප්‍රකාශිත භෞමික රේඛාව අසල පිහිටි නටුනා (Natuna) දූපත්වල එක්සත් ජනපදය සමඟ ... Read More
හොංකොං මහාචාර්ය මාස දහයක් හිරේට
උපායමාර්ගික ඡන්ද ක්‍රමයක් නීති විරෝධී ලෙස ප්‍රවර්ධනය කිරීමේ චෝදනාව මත හොංකොං අධිකරණය ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරිකයෙකු හා නීති මහාචාර්යවරයෙකු ... Read More
ඩියාගෝ මැරඩෝනා වෙනුවෙන් පියාසර කෞතුකාගාරයක්
පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා විසින් භාවිතා කරන ලද වස්තූන් සහිතව ගුවන් යානයක් කෞතුකාගාරයක් ලෙස නිර්මාණය කර තිබෙනවා ... Read More
ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් මත්ද්‍රව්‍ය චෝදනාවලින් නිදහස්
බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්ට එල්ල කර තිබූ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වන නඩුව ඉන්දීය මත්ද්‍රව්‍ය ... Read More
ඉන්දියානු ලේඛිකාවක් පළමුවරට ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනා ගනී
ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනාගත් පළමු ඉන්දියානු ලේඛිකාව බවට ගීතාංජලී ශ්‍රී පත්ව තිබෙනවා ඇයගේ ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනාගත් ... Read More
පසුගියදා ටෙක්සාස් පාසැලේ වෙඩි තැබීමෙන් මිය ගිය ගුරුවරියකගේ සැමියා ඇය නැති සොවින් මිය යයි
ටෙක්සාස් ප්‍රාන්තයේ පසුගියදා පාසලක සිදුවූ සමූහ වෙඩි තැබීමෙන් මියගිය එක් ගුරුවරියකගේ සැමියා හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව ... Read More
කෝවිඩ් අර්බුදයෙන් ගිනිගෙන දැවෙන විරැකියා අර්බුදය
මේ වන විට ලෝකයේ රටවල් රැසක් කෝවිඩ් වසංගතය හේතුවෙන් හටගත් සෟජු මෙන්ම වක්‍ර බලපෑම් හේතුවෙන් විවිධ ආර්ථික ... Read More
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙක් දකුණු අප්‍රිකාවේ නිවසක් තුළ ගිනි තබා මරලා
දකුණු අප්‍රිකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට චෝදනා ලැබූ පුද්ගලයින් තිදෙනෙකුව තවත් මැර පිරිසක් විසින් නිවසක් තුළදී පණපිටින් පුළුස්සා ... Read More
එංගලන්තයේ මාස 13ක් වයසැති දරුවෙකු ඝාතනය කළ කාන්තාවකට වසර 18 ක සිරදඬුවමක්
කුඩා පිරිමි දරුවෙකු ඝාතනය කළ Laura Castle නැමති කාන්තාවකට වසර 18 ක සිරදඬුවම් නියම කර තිබෙන බව ... Read More
රුසියානු හමුදා යුක්රේනයේ තවත් ප්‍රධාන නගරයකට ළඟා වෙයි
රුසියානු හමුදා ඩොන්බාස් ප්‍රදේශයේ ප්‍රධාන නගරයක් වන සෙවෙරොඩොනෙට්ස්ක් වෙත ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා ... Read More
කෝවිඩ් එන්නත් ලබාදීම තවත් වේගවත් කිරීමට අන්තර්ජාතික එකඟත්වයක්
ජපානය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ එක්සත් ජනපදය යන රටවල නායකයින්ගේ සහභාගීත්වයෙන් ටෝකියෝ හි දී පැවැති ක්වාඩ් නායකයින්ගේ (Quad ... Read More
බුර්කිනා ෆාසෝහි පතලක තිබී කම්කරුවන් සිව් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනේ
බුර්කිනා ෆාසෝහි පතලක තිබී පතල් කම්කරුවන් සිව් දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා ... Read More