Category: World News
බුර්කිනා ෆාසෝහි පතලක තිබී කම්කරුවන් සිව් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනේ
බුර්කිනා ෆාසෝහි පතලක තිබී පතල් කම්කරුවන් සිව් දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා ... Read More
උතුරු නයිජීරියාවේ වෙඩි තැබීමකින් ගොවීන් 12ක් මරුට
උතුරු නයිජීරියාවේ කට්සිනා ප්‍රාන්තයේදී කොල්ලකරුවන් විසින් වෙඩි තැබීමෙන් අවම වශයෙන් ගොවීන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව ... Read More
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙනුත් Monkeypox රෝගීන් වාර්තා වෙයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් Monkeypox ආසාදිත රෝගියෙකු පළමුවරට වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා එරට ... Read More
අමෙරිකාවේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් 21ක් මරුට
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදු වූ වෙඩි තැබීමකින් ළමුන් 18 දෙනෙකු ඇතුළු 21 දෙනෙකු මියගොස් ඇති ... Read More
පාකිස්ථානයේ අලුත් ත්‍රස්ත රැල්ලක්
මෑතකාලීනව පෙෂාවර් ප්‍රදේශයේ වාර්තා වූ සීක් සහ ෂියා සුළු ජාතීන් ඉලක්ක කරගත් ඝාතන සිදුවීම් කිහිපයක් සමග පාකිස්ථානයේ ... Read More
දිල්ලියට ගිගුරුම් සහිත වැසි – පැවති අධික උෂ්ණත්වයට සහනයක්
ඉන්දියාවේ අගනුවර වන දිල්ලිවලට ඇදහැලෙන ගිගුරුම් සහිත වැසි හේතුවෙන් උෂ්ණත්වයේ දැඩි පහත වැටීමක් ඇතිව තිබෙන බව ඉන්දීය ... Read More
දකුණු අප්‍රිකාවට තද වැසි -යළිත් ගංවතුර ඇතිවීමේ අවදානමක්
දකුණු අප්‍රිකාවේ KwaZulu-Natal පළාතට යළිත් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට එරට රජය අනතුරු අඟවා ඇතැයි විදෙස් ... Read More
ජර්මනියේ ඇතිවූ ටොනේඩෝවකින් 43 දෙනෙකුට තුවාල (VIDEO)
බටහිර ජර්මනියේ නගර කිහිපයක් හරහා හමා ගිය ටොනේඩෝවකින් පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය ... Read More
ලාංකික කාන්තාවක් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට
ඕස්ට්‍රේලියානු මැතිවරණයෙන් එරට කම්කරු පක්ෂය ජයග්‍රහණය කර ඇති අතර මෙල්බන් හි හෝල්ට් ආසනය නියෝජනය කරමින් කම්කරු පක්ෂය ... Read More
තලේබාන්ලා එක්සත් ජාතීන්ටත් නීති දමති
ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ සහන මෙහෙයුම් (UNAMA) යටතේ එරට සේවය කරන කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකයින් හිජාබය පැළඳිය යුතු ... Read More
Monkeypox රෝගය රටවල් 11 ක -රෝගීන් 80 ක් තහවුරු වී ඇති බව WHO කියයි
රටවල් 11 කින් Monkeypox වැළඳී ඇති රෝගීන් 80 ක් පමණ තහවුරු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ... Read More
ඇෆ්ගන් රජයේ සේවිකාවෝ වැඩ කිරීමට නිදහස ඉල්ලති
ඇෆ්ගනිස්ථානයේ රජයේ දෙපාර්තමේන්තුවල රැකියා කරන සේවිකාවන් තමන්ගේ රැකියාවල දිගටම නිරතවීමට ඉඩ දෙන ලෙස ඉස්ලාමීය එමීර් රාජ්‍යය පාලකයන් ... Read More