Category: World News
චීන අගනුවර මංගල , අවමංගල්‍ය උත්සව නවතයි
පූර්ණ අගුලු දැමීමක් වළක්වා ගැනීම සඳහා චීනයේ අගනුවර වන බීජිං හි පාසල් වසා දමා මංගල සහ අවමංගල්‍ය ... Read More
ජැක්ලින්ගේ ඉන්දීය රුපියල් කෝටි 7.27ක වත්කම් අත්හිටුවයි
ශ්‍රී ලංකා සම්භවයකට උරුමකම් කියන සුපිරි ඉන්දීය නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රුපියල් කෝටි 7.27ක වත්කම් අත්හිටුවා ඇතැයි ... Read More
ඇමෙරිකානු පවුලක් පුපුරා නොගිය කාලතුවක්කු උණ්ඩයක් රැගෙන ඊශ්‍රායල් ගුවන් තොටුපළක (VIDEO)
ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂක පරීක්ෂාවකදී පුපුරා නොගිය කාලතුවක්කු උණ්ඩයක් ඇමෙරිකානු පවුලක් විසින් රැගෙන ඒමෙන් පසු ... Read More
වර්ජින් දූපතේ නායක ඇන්ඩෘ ෆාහි අත්අඩංගුවට
බ්‍රිතාන්‍යයේ වර්ජින් දූපත් නායකයා එක්සත් ජනපදයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් ... Read More
යුක්‍රේනයට උදව් කරන්න බයිඩන් කොන්ග්‍රසයෙන් මුදල් ඉල්ලයි
යුක්‍රේනයට සහය දැක්වීම සඳහා මිලිටරි, ආර්ථික සහ මානුෂීය ආධාර වශයෙන් ඩොලර් බිලියන 33 ක් ඇමෙරිකානු ජනාධිපති බයිඩන් ... Read More
චීනය තායිවානය ආක්‍රමණය කරයි ද?
චීනය විසින් සිදු කිරීමට උත්සහ ගන්නා ආක්‍රමණ තැතකදී සිවිල් ආරක්‍ෂාව සම්බන්ධයෙන් සිවිල් වැසියන්ට මග පෙන්වීම් කෙරෙන අත්පොතක් ... Read More
එක්සත් ජාතීන්ගේ මහලේකම් යුක්‍රේනයට – සාකච්ඡා අතරේදීත් රොකට් ප්‍රහාර
එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres යුක්‍රේනයේ ජනාධිපති Volodymyr Zelensky සමඟ සාකච්ඡා කිරීමට එහි ගොස් සිටියදී පිපිරීම් දෙකක් ... Read More
චීනයේ කොවිඩ් ව්‍යාප්තිය නරක අතට
කොවිඩ් ඔමික්‍රොන් ප්‍රභේදය බීජිං හි සතියක කාලයක් පුරා අනාවරණය නොවී පැතිරයාම නිසා චීනයේ කොවිඩ් ව්‍යාප්තිය නරක අතට ... Read More
ඉන්දියාවේ ප්‍රාන්ත 5කට දැඩි උණුසුම් තත්ත්වයක්
ඉන්දියාවේ කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රාන්ත පහකට උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් ... Read More
සන්නද්ධ කණ්ඩායම්වලට ආයුධ බිම තබන ලෙස කෙන්යාවේ ජනපතිගෙන් ඉල්ලීමක්
කෙන්යාවේ ජනාධිපති Uhuru Kenyatta ආයුධ බිම තබා "සාමය සහ ස්ථාවරත්වය පෝෂණය කිරීම සඳහා" රජය සමඟ එක්ව කටයුතු ... Read More
සුඩානයේ සටන් නැවතත් – පුද්ගලයින් 200 දෙනෙකු පමණ සති අන්තයේදීත් ජීවිතක්ෂයට
සුඩානයේ ඩාෆූර් හි එල් ජෙනීනා නගරයේ සටන් නැවත ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා සුඩානයේ ... Read More
රුසියාවට එරෙහි යුක්‍රේනයේ සටන ගැන බයිඩන් කතාකිරීමට සූදානම්
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් රුසියාවට එරෙහි යුක්‍රේනයේ සටන පිළිබඳව ඇමතීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ... Read More