Category: World News
කොවිඩ් 19 නව ප්‍රභේදය ආසාදිත ඉන්දියාවේ පළමු රෝගියා හමුවේ
XE ලෙසින් හැඳින්වෙන කොවිඩ් 19 නව ප්‍රභේදය ආසාදිත ඉන්දියාවේ පළමු රෝගියා මුම්බායි නුවරින් ඊයේ (6) හඳුනාගත් බව ... Read More
YouTube නාලිකා 22ක් අවහිර කරයි – විදෙස් පුවත්
ඉන්දීය YouTube නාලිකා 22ක් අවහිර කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජගත ... Read More
ඇමෙරිකන් ඩොලර් 90,000ක් වටිනා අත්බෑගයක් රැගෙන ඉම්රාන්ගේ බිරිඳගේ යෙහෙළියක් රට පනියි
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබීගේ සමීපතම මිතුරිය ෆාරා ඛාන් පාකිස්තානයෙන් පලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය ... Read More
දැඩි කොවිඩ් පාලන නීතිරීති නිසා චීනය නොසන්සුන්
දැඩි කොවිඩ් පාලන නීතිරීති සම්බන්ධයෙන් චීන ජනතාව දැඩි නොසන්සුන්තාවයකට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා, ... Read More
ඉක්වදෝරයේ බන්ධනාගාරයක රැඳවියන් 20ක් ජීවිතක්ෂයට
ඉක්වදෝරයේ බන්ධනාගාරයක් තුළ ඇති වූ කෝලාහලයකින් අවම වශයෙන් රැඳවියන් 20 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය ... Read More
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයට විරෝධය දැක්වූ මෙල්බර්න්හි ලාංකිකයන්
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව සිය විරෝධය දක්වමින් විදෙස් රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් ද විරෝධතා ව්‍යාපාර ආරම්භ ... Read More
කොවිඩ් 19 සඳහා ලොව ප්‍රථම නාසික එන්නත රුසියාවෙන්
රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් COVID-19 ට එරෙහිව ලොව ප්‍රථම නාසික එන්නත ලියාපදිංචි කර තිබෙන බව විදෙස් මාධ්‍ය ... Read More
පාකිස්ථාන පාර්ලිමේන්තුව විසුරුවා හරියි
පාකිස්ථාන පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර තිබෙනවා. පාකිස්ථාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එරට ජනාධිපතිවරයාට ... Read More
ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉවත දමයි
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, අදාල යෝජනාව පාකිස්ථාන ජාතික ... Read More
ඔස්කාර් ඇකඩමියෙන් ඉල්ලා අස් වූ විල් ස්මිත්
පසුගියදා නිමාව දුටු ඔස්කාර් සම්මාන උළෙලේ නිවේදකයා තම බිරිඳ ඉලක්ක කර ගනිමින් සිදු කළ හාස්‍යකට විරෝධය පා ... Read More
දකුණු කොරියාවේ පච්ච කෙටීම තහනම් වෙයි – නීතිය කැඩුවොත් දැඩි දඬුවම්
දකුණු කොරියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ටැටූ හෙවත් පච්ච කෙටීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් නියෝගයක් ලබා දී තිබෙනවා. ... Read More
විදෙස් කුමන්ත්‍රණයකින් තමන් ධුරයෙන් නෙරපීමේ උත්සාහයක් ගැන ඉම්රාන් ඛාන් කියයි
අග්‍රාමාත්‍ය ධුරයෙන් තමා නෙරපීමට විපක්ෂය ගන්නා උත්සාහය හමුවේ ඊයේ පාකිස්තාන අග්‍රාමත්‍ය ඉම්රාන් ඛාන් ජාතිය ඇමතීමට පියවර ගෙන ... Read More