Category: World News
ඉතියෝපියාවේ ආයුධ සන්නද්ධ පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් 18ක් මරුට -15කට තුවාල
ඉතියෝපියාවේ ඔරොමියා ප්‍රදේශයේ Fentalleහි ආයුධ සන්නද්ධ පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තවත් ... Read More
පාකිස්ථාන හමුදාවේ හයදෙනකු මරුට
පාකිස්ථානයේ ටෑන්ක් ප්‍රදේශයේ දී එල්ල වූ ප්‍රහාරයකින් එරට හමුදා සාමාජිකයන් හයදෙනකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ... Read More
පාකිස්ථාන අගමැති ඉල්ලා අස්වීමේ සූදානමක- බහුතරය අහිමිවන ලකුණු
පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ඉල්ලා අස්වීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරනු ඇති බවටත් ... Read More
රුසියානු ප්‍රහාරයකින් දකුණු යුක්රේනයේ 12ක් ජීවිතක්ෂයට
දකුණු යුක්රේනයේ මයිකොලයිව් වරාය නගරයේ රජයේ ගොඩනැගිල්ලකට රුසියානු හමුදා ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
ඊශ්‍රායලයේ ජනාකීර්ණ ප්‍රදේශයකදී තවත් මාරාන්තික ප්‍රහාරයක්
ඊශ්‍රායලයේ Bnei Brak නගරය ආසන්නයේදී පුද්ගලයන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා ... Read More
කසාදය එපාවීමෙන් අර්බුදයට යන රටක්
ගණන් කළ නොහැකි තරම් යුවල සංඛ්‍යාවක් 2022 පෙබරවාරි 22 වන දින විවාහ ලියාපදිංචි කර ඇතැයි චීනයෙන් වාර්තා ... Read More
විෂ ශරීර ගතවූ රුසියානු ප්‍රකෝටිපතියා ඉස්තාන්බුල් සාකච්ඡාවල
අද(29) ඉස්තාන්බුල්වල පැවති සාකච්ඡාවලදී ලබාගත් ජායාරූපවල රුසියානු ප්‍රකෝටිපති Abramovich සිටින බව දැක්වෙන ජායාරූපයක් තුර්කි මාධ්‍ය විසින් නිකුත් ... Read More
යුක්රේන-රුසියා සාකච්ඡාවලදී කෑම බීම තහනම් !
අද(29) ඉස්තාන්බුල් හි සාකච්ඡා ආරම්භ වීමට පෙර, යුක්රේනයේ විදේශ අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා රුසියානු සමූහාණ්ඩුව සමග සාකච්ඡාවලට යන ... Read More
සාම සාකච්ඡාවලදී රුසියානු ප්‍රකෝටිපතියෙකුට විෂ ශරීරගත වූ බවට සැකයක් – ඉස්තාන්බුල්වලදී යළිත් සාකච්ඡා ඇරඹේ
රුසියානු ප්‍රකෝටිපතියෙකු වන Roman Abramovichගේ සමීප ආරංචි මාර්ගවලට අනුව මේ මස මුලදී පැවැත්වූ සාම සාකච්ඡා වලදී ඔහුට ... Read More
විල් ස්මිත්ගෙන් පහර කෑ ක්‍රිස් රොක් පොලිසි යන්න බෑ කියයි
ඔස්කාර් සම්මාන උළෙලේදී හොලිවුඩ් නළු විල් ස්මිත්ගෙන් එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රිස් රොක්, විල් ස්මිත්ට එරෙහිව චෝදනා ... Read More
තවත් කොවිඩ් මරණ 6ක්
කොවිඩ් 19 ආසාදිත මරණ 6ක් සිදුවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා ඒ අනුව ... Read More
19ක් ඝාතනය කළ මෙක්සිකෝවේ ඛේදවාචකය
මධ්‍යම මෙක්සිකෝවේ 19 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව රාජ්‍ය නීතිපති කාර්යාලය (FGE) නිකුත් කළ නිවේදනයක් ... Read More