Category: World News
ලොව විශාලතම පොම්ප කරන ලද ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය සම්පූර්ණයෙන්ම ඇරඹේ
ලොව විශාලතම පොම්ප කරන ලද ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සම්පූර්ණයෙන් ආරම්භ කළ බව චීන ජල ... Read More
අමෙරිකාවේ හිටපු ජනපතිවරයෙකු මිය යයි
අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජිමි කාටර් මියගොස් තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 100ක් වන බවයි ... Read More
චීනය ලොව වේගවත්ම අධිවේගී දුම්රිය එළිදක්වයි
චීනය, ලොව වේගවත්ම අධිවේගී දුම්රියේ මූලාකෘතිය අද(29) උදෑසන බෙයිජිංහි දී එළි දක්වනු ලැබුවා. CR450 අංක දරන එම ... Read More
දකුණු කොරියානු ගුවන් අනතුරින් මියගිය ගණන තවදුරටත් ඉහළට
දකුණු කොරියාවේ සිදුවූ මගී ගුවන් අනතුරෙන් මියගිය සංඛ්‍යාව 176 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. තායිලන්තයේ බැංකොක් නුවර ... Read More
මැදපෙරදිග කලාපය, ඉන් පිටත රාජ්‍යන් හි දේශපාලන ගොඳුරක් නොවිය යුතු බව චීනය සහ ඉරානය අවධාරණය කරයි
චීනයේ නිල සංචාරයක නිරත ඉරාන විදේශ අමාත්‍ය Abbas Araqchi මහතා අද බෙයිජිං හි දී චීන කොමියුනිස්ට් පක්ෂයේ ... Read More
TikTok තහනම ප්‍රමාද කරන ලෙස ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි
ඇමරිකාව තුළ TikTok භාවිතයට අදාළව, සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් ලබා ගැනීම සඳහා, TikTok තහනම ප්‍රමාද කරන ලෙස, ඇමරිකානු ... Read More
ගෝලීය අර්බුද රැසක් හමුවේත්, චීන ආර්ථිකය ලොව රටවල් අතර දෙවැනි තැනට
චීනය පසුගිය 26 වැනිදා නිල වශයෙන් නිකුත් කළ පස්වැනි ජාතික ආර්ථික සංගණනයේ ප්‍රතිඵල බොහෝ විදෙස් මාධ්‍ය විසින් ... Read More
චීනයෙන් ඉදිකරන්නට සැරසෙන ලොව විශාලතම වේල්ල
ලොව විශාලතම වේල්ල ඉදිකිරීමට චීනය සැලසුම් කර තිබෙනවා. ටිබෙටයේ බ්‍රහ්මපුත්‍ර ගඟේ එම වේල්ල ඉදිකිරීමට සැලසුම් කර ඇති ... Read More
චීනයේ නිෂ්පාදිත ” Tansuo 3″ නැමති විද්‍යා ගවේෂණ නෞකාවේ මංගල ගමන ඇරඹේ
චීනය විසින් ස්වාධීනව නිර්මාණය කර ඉදිකරන ලද "Tansuo 3" නැමති ගැඹුරු හා ඈත මුහුදු බහුකාර්ය විද්‍යාත්මක පර්යේෂණ ... Read More
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන මන්මෝහන් සිං මහතා අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ... Read More
අමෙරිකාව තායිවාන ප්‍රදේශය අවිකරණය කිරීම තායිවාන වැසියන් භයානක තත්ත්වයකට ඇද දැමීමක් බව චීනය කියයි
අමෙරිකාව 2025 මූල්‍ය වර්ෂය සඳහා වන ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනතට පසුගියදා අත්සන් කරනු ලැබුවේ, එරට හමුදා ... Read More
අමෙරිකාවේ 2025 මූල්‍ය වර්ෂයේ ජාතික ආරක්ෂක පිරිවැය පනතට චීනයේ අප්‍රසාදය
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, 2025 මූල්‍ය වර්ෂයේ ජාතික ආරක්ෂක පිරිවැය පනතට අත්සන් තබා තිබෙනවා. ඒ අනුව ලබන ... Read More