Category: World News
රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය සුදානම්
නැගෙනහිර යුක්‍රේනයේ බිඳී ගිය කලාප දෙකක් ගැන ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගත් තීරණය නිසා රුසියාවට එරෙහිව නව සම්බාධක ... Read More
යුක්‍රේන -රුසියා අර්බුදය තෙල් මිලටත් බලපායි
යුක්‍රේන -රුසියා අර්බුදය ලොව පුරා සැපයුම් දාම කඩාකප්පල් කරනු ඇතැයි යන බිය මත තෙල් මිල ඉහළ යමින් ... Read More
මාධ්‍ය නිදහස නැති කරන්නට සැරසෙන බවට පාකිස්ථාන රජයට චෝදනා
පාකිස්ථානයේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමේ අරමුණින් එරට පවතින නීති සංශෝධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ... Read More
බුර්කිනා ෆාසෝහි රන් ආකරයක සිදුවූ පිපිරීමකින් 60ක් ජීවිතක්ෂයට
නිරිතදිග බුර්කිනා ෆාසෝහි ගම්මානයක රන් ආකරයක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් තිබෙන බව ... Read More
බ්‍රසීලයේ ගංවතුරට ගොදුරු වූ නගරයේ මිය ගිය ගණන 171ක් දක්වා ඉහළට–120කට වැඩි පිරිසක් අතුරුදන් (VIDEO)
බ‍්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ ප‍්‍රාන්තයේ පෙට්‍රොපොලිස් නගරයේ ඇති වූ ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් ... Read More
යුක්‍රේනයේ කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින ප්‍රදේශ රුසියානු ජනපති පිළිගනියි
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනයේ නැගෙනහිරින් වෙන්වී ගිය කැරලිකාර ප්‍රදේශ ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගෙන ඇති අතර එහි ... Read More
ඉන්දියාව සහ ප්‍රංශය අතර ආරක්ෂක එකඟතාවක්
සමුද්‍රීය ආරක්ෂාව ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට ඉන්දියාව සහ ප්‍රංශය අතර එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා. ... Read More
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව සමාජ මාධ්‍ය ජාලය එළිදකී
ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව සමාජ මාධ්‍ය ජාලයක් එළි දක්වා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ට්‍රම්ප්ගේ ... Read More
ක්වීන්ස්ලන්ත ජාතිකයෙකුගේ කකුලක් කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකුට මිනීමැරුම් චෝදනා
ඊසානදිග ඕස්ට්‍රේලියාවේදී ක්වීන්ස්ලන්ත ජාතිකයෙකුගේ කකුලක් ශරීරයෙන් වෙන්වන ආකාරයට කපා ඉවත් කර ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනය කර ... Read More
නයිජීරියාවේ ගුවන් ප්‍රහාරයකින් ළමුන් හත් දෙනෙකු ජීවිතක්ෂයට
නයිජීරියානු හමුදාව "කොල්ලකරුවන්" ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් නයිජර්හි ළමුන් හත් දෙනෙකු මිය ගොස් ... Read More
යුක්‍රේනය ගැන සාකච්ඡා කිරීමට ඇමරිකා සහ රුසියානු ජනපතිවරුන් සූදානම්
යුක්‍රේනය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ සමුළුවක් පැවැත්වීමට එක්සත් ... Read More
එළිසබෙත් මහ රැජිනටත් කොවිඩ්
බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිනට කොවිඩ් ආසාදනය වී ඇති බව බකින්හැම් මාලිගය නිවේදනය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය ... Read More