Category: World News
රුසියානු හමුදාව තවමත් ඉවත් වී නැහැ -එක්සත් ජනපදයෙන් අනතුරු ඇඟවීමක් (VIDEO)
යුක්රේන දේශසීමාවෙන් හමුදා ඉවත් කරන බවට රුසියාව කරන ප්‍රකාශය "අසත්‍ය" බව එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා ... Read More
නිව්යෝර්ක්හි පෙට්‍රල් ටැංකියක ගින්නක් -අවට ගොඩනැගිලිවලටත් ගින්න පැතිරේ (VIDEO)
නිව්යෝර්ක්හි ලෝන්ග් අයිලන්ඩ් හි පෙට්‍රල් ටැංකියක් සහිත ට්‍රක් රථයක විශාල ගින්නක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් ... Read More
බ්‍රසීලයේ ගංවතුර සහ නාය යෑමෙන් 94ක් ජීවිතක්ෂයට (VIDEO)
බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයක් හරහා ඇති වූ ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් අවම වශයෙන් ... Read More
ඒඩ්ස් රෝගයෙන් පළමු වරට කාන්තාවක් සුවය ලබයි
එක්සත් ජනපදයේ ඒඩ්ස් රෝගයෙන් පෙලුණ කාන්තාවක් සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඒඩ්ස් ... Read More
එක වෙඩිල්ලක්වත් නොතබා බටහිර රටවල් ලැජ්ජාවට පත් කළා
එක වෙඩිල්ලක්වත් නොතබා බටහිර රටවල් ලැජ්ජාවට සහ විනාශට පත් කළ බව රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා ... Read More
චීන සංවර්ධන බැංකුවේ හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට
හිටපු චීන සංවර්ධන බැංකුවේ උප සභාපති සහ කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ කමිටු සාමාජිකයෙකු වන හී ෂින් ෂියෑන්ග් දූෂණ ... Read More
සිසුවියන් 13 දෙනෙකු දූෂණය කළ ඉන්දුනීසියාවේ ගුරුවරයෙකුට ලැබුණු දඬුවම
සිසුවියන් 13 දෙනෙකු දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ ඉන්දුනීසියාවේ ගුරුවරයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. ... Read More
ඉන්දියාවේ ඩිස්කෝ සංගීතය ජනප්‍රිය කළ “Bappi Lahiri” ජීවිතක්ෂයට
80 සහ 90 දශකවල ඉන්දියාවේ ඩිස්කෝ සංගීතය ජනප්‍රිය කළ සංගීත නිර්මාපකයෙකු සහ ගායකයෙකු වූ Bappi Lahiri අද ... Read More
ජනප්‍රිය නළු දීප් සිද්ධු රිය අනතුරකින් ජීවිතක්ෂයට
ඉන්දීයාවේ පන්ජාබ් හි ජනප්‍රිය නළුවෙකු වන දීප් සිද්ධු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ... Read More
යුක්රේනයට රුසියානු ප්‍රහාරයක් එල්ලවීමට තවමත් ඉඩ වැඩියි
යුක්රේනයට රුසියානු ප්‍රහාරයක් එල්ලවීමට තවමත් බොහෝ දුරට ඉඩ ඇති බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබෙන ... Read More
රුසියාව පසුපසට – හමුදාවේ කොටසක් කැඳවයි
යුක්රේන දේශසීමාවේ රඳවා සිටි රුසියානු හමුදාවෙන් කොටසක් ඉවත් කර ගැනීමට තීරණය කර තිබෙනවා. රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් ... Read More
ලොව වැඩිම කලක් කොවිඩ් වැළඳී සිටින පුද්ගලයා
මාස 14ක කාලයක් කොවිඩ් වෛරසය වැළඳී සිටි පුද්ගලයෙක් පිළිබඳව තුර්කියේ ඉස්තාන්බුල් ප්‍රදේශයෙන් වාර්තා වනවා. ලියුකේමියා රෝගී තත්ත්වයකින් ... Read More