Category: World News
ඕස්ට්‍රේලියානුවන්ට බූස්ටර් මාත්‍රාව අනිවාර්ය කරයි
ඕස්ට්‍රේලියානුවන්ට පූර්ණ එන්නත ලබාගත් බවට සහතික කිරීමට බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම අවශ්‍යවන බව එරට රජය දැනුම් දෙනවා. ... Read More
ප්‍රංශයේදී මුහුදේ සිටි සංක්‍රමණිකයන් 36 දෙනෙකු බේරා ගැනේ
ප්‍රංශයේ වෙරළාරක්ෂක බලකාය විසින් උතුරු වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටුවක සිටි පුද්ගලයින් 36 දෙනෙකු බේරා ගත් බව විදෙස් ... Read More
“මොරොක්කෝවේ රයන්” දිවි හැර ගිය පසු බලධාරීන් ගත් තීරණය
පසුගිය සතියේ ළිං පතුලක සිරවී සිටි රයන් නමැති කුඩා පිරිමි ළමයෙකු මිය යාමෙන් පසු රට පුරා අතහැර ... Read More
සිනමා නළු ‘ගගන් මලික්’ තාවකාලික පැවිදි දිවියට (PHOTOS )
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ ඉන්දීය සිනමා නළු ගගන් මලික් තාවකාලික පැවිදි දිවියට ඇතුළත් ... Read More
ඇමරිකානුවන්ට වහාම යුක්රේනයෙන් ඉවත්වන ලෙසට ජෝ බයිඩන්ගෙන් ඉල්ලීමක්
රුසියානු හමුදා ක්‍රියාමාර්ගවල වැඩිවන තර්ජන උපුටා දක්වමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයේ රැඳී සිටින සියලුම ඇමරිකානු ... Read More
බීමත් රියදුරෙක් වාහන 30ක් අනතුරට ලක් කළ හැටි (VIDEO)
ජර්මනියේ ට්‍රක් රථ රියදුරෙකු බීමතින් ට්‍රක් රථයක් ධාවනය කර මෝටර් රථ 30කට අධික ප්‍රමාණයක් විනාශ කර තිබෙනවා. ... Read More
ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ විරෝධතා -විශ්ව විද්‍යාල සහ පාසල්ද වසා දමයි (VIDEO)
ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ පන්තිකාමර තුළ මුස්ලිම් කාන්තාවන් හිස්වැසුම් පැළඳ සිටීම සම්බන්ධයෙන් ඇති තහනමට විරෝධතා පැන නැගී ඇති ... Read More
ඇෆ්ගනිස්ථානයේ අයිතීන් ඉල්ලූ කාන්තාවන් රැසක් අතුරුදන් (VIDEO)
ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතීන් ඉල්ලා විරෝධතාවලට සහභාගී වූ කාන්තාවන් රැසක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ... Read More
රුසියාව සහ බෙලරුසියාව ඒකාබද්ධ හමුදා අභ්‍යාසයකට සූදානම්
යුක්රේන දේශසීමාවේ රුසියානු හමුදා සිටීම පිළිබඳව අවධානය යොමු කරමින් රුසියාව සහ බෙලරුසියාව දින 10 ක ඒකාබද්ධ හමුදා ... Read More
පාකිස්ථානයේ සෞඛ්‍ය සේවය කඩාවැටෙන හැටි
පාකිස්ථානයේ සෞඛ්‍ය සේවය බරපතල කඩාවැටීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. වෘත්තීමයභාවය පිළිබද ගැටලු, අපිරිසිදු පරිසරය, ... Read More
කොලොම්බියාවේ සිදු වූ නාය යාමකින් 14 දෙනෙකු ජීවිතක්ෂයට
කොලොම්බියාවේ සිදු වූ නාය යාමකින් පුද්ගලයින් දාහතර දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
සතියකට ඩොලර් 315,000ක වැටුපක් ලබන ලාංකික කාන්තාවක් -ඕස්ට්‍රේලියාවේ ඉහළම වැටුපක් ලබන ෂෙමාරා ගැනයි මේ
ඩොලර් 200ක මුදලක් අතැතිව ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගේ දියණියක් දැන් එරට ඉහළම වැටුප් ලබන ප්‍රධාන විධායක ... Read More