Category: World News
කේරළයේ කඳු බෑවුමක සිරවී සිටි තරුණයෙක් පැය 48ක මෙහෙයුමකින් බේරාගත් හැටි (PHOTOS)
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කඳු බෑවුමක පැය 48කට ආසන්න කාලයක් ආහාර සහ ජලය නොමැතිව අතරමංව සිටි තුවාල ... Read More
චාල්ස් කුමරුගේ ඔටුණු පැළඳවීමේ උත්සවයේදී කැමිලාට, රැජිණගෙන් ඔටුන්නක්
බි‍්‍රතාන්‍යයේ චාල්ස් කුමරු රජ වූ විට ඔහුගේ බිරිඳ කැමිලාට මහ රැජිනගේ සුප්‍රසිද්ධ කොහිනූර් කිරුළ හිමිවනු ඇති බව ... Read More
ඇෆ්ගන් මාධ්‍ය ආයතන 318 ක් වැසේ
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ගතවූ කාලසීමාවේදී එරට මාධ්‍ය ආයතන 318 ක් වැසී ගොස් ... Read More
100කට වැඩි ජිහාඩ්වාදීන් හමුදාවට යටත් වෙයි
බටහිර අප්‍රිකානු ඉස්ලාමීය රාජ්‍යයේ ජිහාඩ් කල්ලියේ සාමාජිකයින් 100 කට වැඩි පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සිය සොල්දාදුවන්ට ... Read More
හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කල ඔටාවාහි ට්‍රක් රථ රියදුරන්ට ලැබුණු නියෝගය (VIDEO)
ඔටාවා නගරයේ ට්‍රක් රථ රියදුරන් නලා නාද කරමින් පැවත්වූ විරෝධතාවලට ප්‍රතිචාර වශයෙන් කැනඩාවේ අගනුවර වන ඔටාවාහි නගරාධිපතිවරයා ... Read More
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් සමාජ මාධ්‍ය ජාල වාර්තාවක්
ලොව සිටින බොහෝ දෙනෙක් මේ වන විටත් කුමන හෝ සමාජ මාධ්‍ය ජාලයක ගිණුමක් හිමි පුද්ගලයෙකු වී අවසන්. ... Read More
ඉන්දියාව හදිසි භාවිතය සඳහා තවත් එන්නතකට අවසර දෙයි
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ලයිට් එන්නත හදිසි භාවිතය සදහා අවසර හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . ... Read More
ට්‍රක් රථ රියදුරන්ට එන්නත් කළ යුතු බවට නව රීතියක් හඳුන්වාදීමෙන් පසු ඔටාවාවලට හදිසි තත්ත්වයක්(VIDEO)
කොවිඩ් සීමා කිරීම්වලට එරෙහිව සතියකට වැඩි කාලයක් කැනඩාවේ අගනුවර වන ඔටාවා නගරයේ ට්‍රක් රථ රියදුරන් විරෝධතාවල නිරතවන ... Read More
පාකිස්ථානයේ ගැටුම්වලින් හමුදාවේ නවයක් සහ සටන්කාමීන් විස්සක් මරුට
පාකිස්ථානයේ බලුකිස්තාන් ප්‍රාන්තයේ දින තුනක් පුරා පැවති ගැටුම්වලදී පාකිස්ථාන ආරක්ෂක අංශ සාමාජිකයන් නව දෙනෙකු සහ සටන්කාමීන් විසිදෙනෙකු ... Read More
ලතා මංගේෂ්කාර් වෙනුවෙන් දින 02 ක ශෝක කාලයක්
අභාවප්‍රාප්ත වූ ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර් වෙනුවෙන් ඉන්දීය රජය විසින් දින 02 ක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට ... Read More
ලතා මංගේෂ්කාර්ගේ දේහය නිවසට – අමිතාබ් බච්චන් සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් අවසන් ගෞරව (වීඩියෝ)
අභාවප්‍රාප්ත ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා මංගේෂ්කාර්ගේ දේහය මේ වනවිට ඇය ජීවත්ව සිටි නිවසට රැගෙනවිත් ඇති බව ... Read More
බීජිං සීතු සෟතු ඔලිම්පික් උළෙලට එරෙහිව ඉන්දියාවේ විරෝධතා
බීජිං සීත සෟතු ඔලිම්පික් උලෙළට එරෙහිව ඉන්දියාවේ ධර්මශාලා නගරයේ දී විරෝධතාවයක් පවත්වා තිබෙනවා. අධික වර්ෂාව මධ්‍යයේ පැවැත් ... Read More