Category: World News
භාරතීය ගීත කෝකිලාවිය දිවි ගමනට සමුදෙයි (වීඩියෝ)
භාරතීය ගීත කෝකිලාවිය ලෙස සැලකෙන ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ... Read More
ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි ‘රයන්’ ජීවිතය හැර යයි (වීඩියෝ)
ගැඹුරු නළ ළිං කුහරයකට වැටී දින හතරක් එහි සිර වී සිටි මොරොක්කෝවේ 'රයන්' නැමැති 05 හැවිරිදි දරුවා ... Read More
රයන්ව බේරාගන්න තවදුරටත් මෙහෙයුම්(VIDEO)
අඩි ගණනාවක් ගැඹුරු නල ළිඳකට වැටී සිරවූ දරුවෙකු බේරා ගැනීමට මොරොක්කෝ ආරකෂක අංශ දියත් කර ඇති මෙහෙයුම ... Read More
පේරු රාජ්‍යයේ ගුවන් අනතුරකින් 07 දෙනෙක් ජීවිතක්ෂයට
පේරු රාජ්‍යයේ සිදුවූ ගුවන් අනතුරකින් එම යානයේ ගමන් ගත් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙනවා. ගුවන් නියමුවා සහ ... Read More
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්ථානයට අනතුරු අඟවයි
යෝජනා කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්ථානය වෙත අනතුරු අඟවා තිබෙනවා. ... Read More
මිටර 100ක් ගැඹුරු නල ළිඳකට වැටුණු ‘පස් හැවිරිදි දරුවෙකු ගලවා ගැනීමට’ මොරොක්කෝවේ කරන මෙහෙයුම (VIDEO )
උතුරු මොරොක්කෝවේ මිටර 100ක් ගැඹුරු නල ළිඳකට වැටුණු පස් හැවිරිදි පිරිමි ළමයෙකු බේරාගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති ... Read More
IS නායකයා ඝාතනය කළා ද ? සියදිවි හානිකර ගත්තා ද ?
ඉස්ලාමීය රාජ්‍ය හෙවත් අයි.එස්. සංවිධානයේ නායක අබු ඊබ්‍රාහිම් අල් -හෂිමි අල් - කුරයාෂි ඇමරිකානු මෙහෙයුමකදී ජීවිතක්ෂයට පත්ව ... Read More
නයිජීරියාවේ තෙල් යාත්‍රාවක් පුපුරා යයි(VIDEO)
කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු සමඟ නයිජීරියාවේ වෙරළට ඔබ්බෙන් වූ තෙල් නිෂ්පාදන යාත්‍රාවක් පුපුරා ගොස් තිබෙන බව ... Read More
වසංගතය නොතකා අධික ලෙස මත්වී අගමැති ජොන්සන් කළ දේ හෙළිවේ
එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්ගේ කාර්යාලයේ සහ රජයේ ගොඩනැගිලි තුළ පැවැත්වූ සාදයන් පිළිබඳව එරට කැබිනට් කාර්යාලයේ දෙවන ... Read More
සිරියාවේ ත්‍රස්ත මර්දන වැටලීමකින් පුද්ගලයින් 13 දෙනෙකු මරුට
එක්සත් ජනපද විශේෂ බළකාය තුර්කි දේශසීමාව ආසන්නයේ විරුද්ධ වයඹ සිරියාවේ ත්‍රස්ත මර්දන වැටලීමක් සිදු කර ඇති බව ... Read More
CNN සභාපති ඉල්ලා අස්වේ
CNN පුවත් සේවයේ සභාපති ජෙෆ් සකර් සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. විධායක නිලයක් ... Read More
වෙළඳපලක විදුලි රැහැනක් කඩා වැටීමෙන් 26ක් මරුට (VIDEO)
කොංගෝ රාජ්‍යයේ වෙළඳපොළක විදුලි රැහැනක් කඩා වැටී විදුලි සැර වැදීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු මිය ගොස් ඇති බව ... Read More