Category: World News
දේශසීමාවේ දැඩි සීතලක් -12ක් ජීවිතක්ෂයට
තුර්කිය සහ ග්‍රීසිය අතර දේශසීමා ආසන්නයේ 12 දෙනෙකු මිය ගොස් සිටියදී සොයා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය ... Read More
ආජන්ටිනාවේ මත්ද්‍රව්‍ය විසවීමකින් 16ක් ජීවිතක්ෂයට -50ක් රෝහලට
ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් ප්‍රදේශයේ 16 දෙනෙකු මිය ගොස් 50 දෙනෙකු රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය ... Read More
ඉක්වදෝරයට බලපෑ වර්ෂාවෙන් 22ක් ජීවිතක්ෂයට
ඉක්වදෝරයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් හටගත් විශාල නායයාමකින් ක්විටෝ අගනුවර පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ... Read More
දින දෙකක වැටුප් ඉල්ලු සේවකයාට ජිවිතය අහිමි වූ හැටි
බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේදී කොංගෝ ජාතික සංක්‍රමණිකයෙකු අමානුෂික ලෙස ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් ... Read More
ඉන්දියාව ඊශ්‍රායලය සමග සබඳතා වර්ධනයට සුදානම්
ඊශ්‍රායලය සහ ඉන්දියාව අතර සබඳතා ඉදිරියට ගෙනයාමට මෙන්ම නව ඉලක්ක වෙතයාමට මීට වඩා හොඳ කාලයක් තිබිය නොහැකි ... Read More
ඉක්වදෝරයට බලපෑ ගංවතුරෙන් 11ක් ජීවිතක්ෂයට (VIDEO)
ඉක්වදෝරයේ ක්විටෝ අගනුවරට බලපෑ වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර නිසා අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති ... Read More
බාලි විදෙස් සංචාරකයින්ට යළි විවෘතයි
ඉන්දුනීසියාවේ බාලි නගරය යළි විදෙස් සංචාරකයින් සඳහා විවෘත කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඒ අනුව ඉන්දුනීසියාවේ ... Read More
බ්‍රසීලයේ ගංවතුරෙන් 19ක් මියයයි -තවත් විශාල පිරිසක් අතුරුදන්
බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 19 ... Read More
උතුරු කෙන්යාවේ බෝම්බ ප්‍රහාරයකින් 9ක් ජීවිතක්ෂයට
උතුරු කෙන්යාවේ මගී වෑන් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු අවම වශයෙන් පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස් ... Read More
උතුරු කොරියානු, අභ්‍යවකාශ මිසයිල අත්හදා බැලීමේ ඡායාරූප මාධ්‍යයට
උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය විසින් 2017 වසරෙන් පසු සිය විශාලතම මිසයිල දියත් කිරීමේ දී ලබාගත් ඡායාරූප මාධ්‍යයට ... Read More
පාකිස්ථානයේදී ක්‍රිස්තියානි පූජකවරයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ
පාකිස්ථානයේ පෙෂාවර්හි දී ක්‍රිස්තියානි පූජකවරයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. වෑන් රථයකින් ... Read More
ඇෆ්ගනිස්ථාන ජනතාවගෙන් සියයට 97 ක්ම දිළින්දන්
ඇෆ්ගනිස්තානයේ ජනතාව කුසට ආහාර ලබා ගැනීම වෙනුවෙන් දරුවන් සහ සිය ශරීර අවයව විකිණීම සිදුකරන ආකාරයේ ඛේදනීය තත්වයක් ... Read More