Category: World News
උතුරු කොරියාව නවතම බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි
උතුරු කොරියාව තවත් නවතම බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියානු බලධාරීන් දැනුම් දී තිබෙනවා. දිගු ... Read More
දරු දෙදෙනාත් මරා දිවි නසා ගත් විදෙස්ගත ලාංකිකයා (වීඩියෝ)
ඕස්ට්‍රෙලියාවේ පර්ත් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු සිය දරුවන් දෙදෙනා ඝාතනය කර සියදිවි නසාගෙන ඇති බව විදෙස් ... Read More
විශ්වීය කොරෝනා එන්නතක් ඇමරිකාවෙන්
කොරෝනා වෛරසයේ නිරන්තරව ඇතිවිය හැකි විකෘති තත්ත්වයන් හේතුවෙන් ඉදිරියේ දී ඊට මුහුණදීම අරමුණු කරගනිමින් මෙම සියලු වෛරසයන්ට ... Read More
මාරාන්තික තවත් කොරෝනා වෛරස් ප්‍රභේදයක් හඳුනාගැනේ
කොරෝනා වෛරසයේ විකෘති ප්‍රභේදයන් ලෙස හඳුනාගත් ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේදයන්ගෙන් මිනිසාට දැඩිලෙස බලපෑම් එල්ල වී ඇති පසුබිමක ... Read More
චීනයෙන් චන්ද්‍රිකා දහතුන්දහසක්
කුඩා පරිමාණයේ චන්ද්‍රිකා දහතුන්දහසක් කක්ෂගත කිරීමට චීනය සූදානම්වනවා. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව එහි ප්‍රමුඛ අරමුණ ලෙස සදහන්ව ... Read More
බෝට්ටුවක් පෙරළී 6ක් මරුට :30ක් අතුරුදන්-ටියුනීසියාවේ සිදුවූ ඛේදජනක අනතුර
ටියුනීසියානු වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් සංක්‍රමණිකයන් හය දෙනෙකු දියේ ගිලී තවත් 30 දෙනෙකු අතුරුදන් ... Read More
ලබන මාසයේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවට ඇමරිකාවෙන් ලැබුණු ඉඟිය
ලබන මාසයේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ "පැහැදිලි හැකියාවක්" පවතින බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවා ඇති ... Read More
මුහුදට වැටුණු යානය අයිති කරගන්න ඇමරිකාවයි ,චීනයයි තරගයක (VIDEO)
දකුණු චීන මුහුදට කඩා වැටුණු එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් වෙත චීන ජාතිකයින් ළඟා ... Read More
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 27ක් සිරියාව දේශසීමාවේ දී ඝාතනය කෙරේ(VIDEO )
ජෝර්දානයේ සොල්දාදුවන් විසින් අධික හිම පතනයට මුවා වී එරටට ඇතුළුවීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 27 දෙනෙකු සිරියාව ... Read More
වසර තුනකට පසු රුවන්ඩාව උගන්ඩාවේ දේශසීමා යළි විවෘත කරයි
2019 දී වසා දැමූ උගන්ඩාව සමඟ ඇති ප්‍රධාන දේශසීමාව සඳුදා සිට නැවත විවෘත කරන බව රුවන්ඩාව නිවේදනය ... Read More
ඇනා කුණාටුව මලාවි,මැඩගස්කරය සහ මොසැම්බික් යට කළ හැටි (PHOTOS )
දකුණු අප්‍රිකාවට බලපෑ ඇනා සුළි කුණාටුව නිසා ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් කලාපය පුරා 70කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට ... Read More
දේශසීමා අසල දැඩි සීතලෙන් මියගිය පිරිස් හඳුනා ගනී
කැනඩාවේ ඇමෙරිකානු දේශසීමාව ආසන්නයේ හිම සහිත ප්‍රදේශයකදී අධික සීතලෙන් මිය ගිය පවුල හඳුනා ගෙන තිබෙන බව විදෙස් ... Read More