Category: World News
පෙරළියෙන් සතියකට පසු සිරියානු බලධාරීන් පාසල් යළි විවෘත කරයි
ජනාධිපති බෂාර් අසාද් බලයෙන් පහකර සතියකට පසු සිරියානු බලධාරීන් විසින් යළි පාසල් විවෘත කර තිබෙනවා කෙසේ වෙතත්, ... Read More
ප්‍රංශයට බලපෑ ඇති ආපදා නිසා 14 දෙනෙකු මරුට
ප්‍රංශයට බලපා ඇති චිඩෝ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා. සුළි කුණාටුව හේතුවෙන් හටගෙන ... Read More
ප්‍රංශයේ වෙඩි තැබීමක් – 5 දෙනෙකු මියයයි
උතුරු ප්‍රංශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය අය අතර සංක්‍රමණිකයින් දෙදෙනෙකු සහ ආරක්ෂක ... Read More
තායිලන්ත උත්සවයකට බෝම්බ ප්‍රහාරයක් – තිදෙනෙකු මරුට
තායිලන්තයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් සිටි පිරිසකට පුපුරණ ද්‍රව්‍යයක් විසිකිරීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ... Read More
ඇෆ්ගනිස්ථානයේ මූල්‍ය පද්ධතිය යළි ගොඩනැගීමටත්, එරට ත්‍රස්තවාදය තුරන් කිරීමටත් සහාය දෙන ලෙස චීනයෙන් ඉල්ලීමක්
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය අධික්ෂණය කරමින් ඊයේ(12) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතිවාසිකම්වලට දැඩි ... Read More
චීනය, රට තුළ 5G ජාල ව්‍යාප්ත කිරීමේ පස් අවුරුදු සැලැස්මේ ඉලක්කය සම්පූර්ණ කරයි
චීනයේ 5G ජාල ව්‍යාප්ත කිරීමේ සහ සංවර්ධන ඉලක්ක නියමිත කාලයට පෙර සම්පූර්ණ කර ඇති බව චීන කර්මාන්ත ... Read More
එක්සත් ජනපදයේ නව ආර්ථික සහ වෙළඳ කණ්ඩායම් සමඟ සන්නිවේදනයට චීනය විවෘතයි
නව එක්සත් ජනපද පරිපාලනයේ ආර්ථික හා වෙළඳ කණ්ඩායම සමඟ සබඳතා සහ සන්නිවේදනය සඳහා චීනය විවෘත බව වාණිජ ... Read More
ජපන් ආක්‍රමණිකයන් සිදු කළ නන්ජිං සංහාරයේ වින්දිතයන් සිහි කෙරේ
ජපන් ආක්‍රමණිකයන් චීනයේ නන්ජිං නගරය ආශ්‍රිතව සිදු කළ ජන සංහාරයේ වින්දිතයන් සැමරීමේ ජාතික අනුස්මරණ දිනය අදට(13) යෙදී ... Read More
චීන ආර්ථික වර්ධන පුරෝකථනය ස්ථාවරව පවත්වා ගන්නා බව ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කරයි
චීන ආර්ථික වර්ධන පුරෝකථනය ස්ථාවරව පවත්වා ගෙන යන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. ආසියානු සංවර්ධන බැංකුව සිය ... Read More
චීනයේ උසස් තාක්ෂණික සමාගම් දෙකක් තහනම් කිරීම ගැන අමෙරිකාවට චීනයේ දැඩි විරෝධය
මානව හිමිකම්වලට හානි කරන්නේ යැයි පදනම් විරහිත චෝදනා සිදු කරමින් අමෙරිකාව චීනයේ උසස් තාක්ෂණික සමාගම් දෙකක් සිය ... Read More
කිසිදු විදේශ බලවේගයකට හොංකොං කටයුතුවලට මැදිහත් වීමට අයිතියක් නැතැයි චීනය කියයි
චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ජාතික ආරක්ෂක නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට වීසා සීමා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව ... Read More
ලෝක ආර්ථික ප්‍රගමනයට චීනයේ අඛණ්ඩ අනුබලය
ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක වෙළඳ සංවිධානය, එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ... Read More