Category: World News
“Grammy Awards ” සම්මාන රාත්‍රිය කල් දමයි
මේ මස අගදී ඇමරිකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 64 වැනි වාර්ෂික "Grammy Awards" සම්මාන රාත්‍රිය කල් දමා ඇති ... Read More
කසකස්තානයේ විරෝධතා මර්දනයට රුසියාවත් එක්වෙයි (PHOTOS)
පවතින විරෝධතා මර්දනය කිරීම සඳහා රුසියානු හමුදාවේ සහාය කසකස්තානයේ ජනාධිපතිවරයා විසින් ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා ... Read More
ඉන්දීය අගමැති රැගත් රථ පෙළ ‘අතරමග සිර කළ’ උද්ඝෝෂණය(VIDEO)
ඉන්දියාවේ විරෝධතාකරුවන් විසින් මාර්ගය අවහිර කිරීම නිසා එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි රැගත් රථ පෙළ මිනිත්තු 15-20 අතර ... Read More
නයිජීරියාවේ නගරාධිපතිවරයෙකුගේ වාහනයක කොකේන් කිලෝග්‍රෑම් 200ක්
නයිජීරියානු පොලිසිය විසින් එරට ප්‍රාදේශීය නගරාධිපතිවරයෙකුගේ මෝටර් රථයේ තිබී කොකේන් කිලෝග්‍රෑම් 200ක් සොයාගෙන ගෙන තිබෙන බව විදෙස් ... Read More
විකෘතිතා 46ක් ඇති තවත් කොවිඩ් ප්‍රභේදයක් හමුවේ
IHU ලෙසින් නම් කර ඇති විකෘතිතා 46ක් සහිත නව කොවිඩ් ප්‍රභේදයක් ප්‍රංශයේ විශේෂඥයින් විසින් සොයාගෙන තිබෙන බව ... Read More
ඇමෙරිකාවේ නිවාස සංකීර්ණයක ගින්නකින් 12ක් ජීවිතක්ෂයට -ළමුන් අටකුත් ඒ අතර (VIDEO)
ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා නගරයේ මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ... Read More
කොවිඩ් එන්නත් නොගත් ‘තරුවට’ යළිත් ගෙදර යන්න සිදුවන ලකුණු
ලොව සුපිරි ටෙනිස් තරුවක් වන නොවැක් ජොකොවිච් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා පැමිණ සිටිය ද ... Read More
නවදිල්ලියේ ගින්නකින් වෙළඳසැල් 60 ක් පමණ ගිනි ගනියි (VIDEO)
නවදිල්ලියේ චාන්ද්නි චෝක් හි අද(06) අලුයම ඇති වූ දැවැන්ත ගින්නකින් වෙළඳසැල් 60 ක් පමණ ගිනිගෙන ඇති බව ... Read More
ඉතියෝපියාවේ රෝහල්වල පවතින අඩුපාඩු නිසා ජීවිත අවදානමේ
රෝහල්වල පවතින අඩුපාඩු හේතුවෙන් ඉතියෝපියාවේ ජිවිත අහිමි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ඉතියෝපියාවේ රෝහල්වල ජුනි මාසයේ ... Read More
ඉන්දියාවේ ඔමික්‍රෝන් ආසාදිත පළමු මරණය වාර්තා වෙයි
ඉන්දියාවේ ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා සිදුවූ පළමු කොවිඩ් මරණය වාර්තා වුන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ... Read More
ඇතෙකුට බිලිවූ සිම්බාබ්වේහි මවක් සහ බිළිඳෙක්
සිම්බාබ්වේ ගිනිකොණ දිග ප්‍රදේශයේදී මවක් සහ ඇගේ මාස ගණනක් වයසැති බිළිඳා ඇතෙක් විසින් පාගා මරා දමා තිබෙන ... Read More
වසර දෙකකදී උපන් නිවුන්නු !
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මවක විසින් නිවුන් දරුවන් වසර දෙකකදී බිහිකර තිබීම සුවිශේෂී කරුණක් බව විදෙස් මාධ්‍ය සඳහන් ... Read More