Category: World News
යුරෝපයේ කොරෝනා ආසාදිතයින් මිලියන 100 ඉක්මවයි
කොවිඩ් අවදානම මධ්‍යයේ ෆ්ලොරෝනා රෝගය වැළඳුණු පුද්ගලයෙක් පිළිබඳ පළමුවරට ඊශ්‍රායලයෙන් වාර්තා වී තිබෙනවා. මේ අතර, කොරෝනා වසංගතයට ... Read More
ඉන්දියාවේ දේවස්ථානයක තෙරපීමක් – 12ක් මරුට
නව වසර උදාවත් සමඟ දෙවියන්ගෙන් ආශීර්වාද ලබා ගැනීමට ජම්මු කාශ්මීරයේ මාතා විෂ්ණෝදේවි දේවස්ථානයට පැමිණි බැතිමතුන් අතර සිදු ... Read More
නවසීලන්තය 2022 නව වසර පිළිගනීයි
2022 නව වසර උදා වූ පළමු රට බවට සෑම වසරක මෙන් නවසීලන්තය මෙවරත් පත් වුණා. නව වසර ... Read More
මිනිස් ජීවිතයක් රැකගන්න ව්‍යාඝ්‍රයෙකුට වෙඩි (වීඩියෝ)
ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ නේපල්ස් සත්වෝද්‍යානයේ සිටි මලයාන් ව්‍යාඝ්‍රයෙකු වෙඩි තබා ඝාතනය කරන්නට එරට ආරක්ෂක අංශ වෙත පසුගිය ... Read More
චීනයේ ෂියාන් නගරය වසා දැමීමෙන් ජනතාව අපහසුතාවයට
චීනයේ ෂියාන් නගරය පසුගිය දා අගුලු දමා වසා දැමුණේ කොවිඩ් මර්දනය කර ගැනීමේ පුර්වාරක්ෂාවක් ලෙසයි. මේ වනවිට ... Read More
එන්නත් කර තිබුනත් මගී නැව්වල යන්න එපා -ඇමරිකානුවන්ට ලැබුණු පණිවුඩය
Covid-19 පිළිබඳ සැලකිල්ලට ගෙන එන්නත් කර තිබුනත් මගී නැව්වල ගමන් කිරීමෙන් වළකින ලෙස එක්සත් ජනපද රෝග පාලනය ... Read More
කොලරාඩෝ පුරා පැතිර යන ලැව්ගිනි (VIDEO )
එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තය පුරා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් දස දහස් ගණනක් ජනතාව ඉවත් කර ඇති අතර ... Read More
ගුවන් ගමනක් අතරමැද කොවිඩ් සෑදී යානයේම පැය පහක් හුදෙකලාවූ ගුරුවරිය
චිකාගෝ සිට අයිස්ලන්තයේ Reykjavik දක්වා ගමන් කරමින් සිටියදී එක්සත් ජනපද පාසල් ගුරුවරියක් කොවිඩ් -19 සඳහා ධනාත්මක ලක්ෂණ ... Read More
සිව්වන කොවිඩ් රැල්ල මැද ඇඳිරි නීතිය ඉවත් කළ රට
දකුණු අප්‍රිකාව එක රැයකින් ඇඳිරි නීතිය ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එරට නිලධාරීන් පවසන්නේ මේ ... Read More
ඔස්කාර් සම්මාන උළෙලේදී චිත්‍රපට 15ක් පිළිබඳ අවධානය
කොවිඩ් වසංගත තත්ත්වය සමග චිත්‍රපටි කර්මාන්තයටද දැඩි බලපෑම් එල්ල වුණා. නමුත් මේ වනවිට සම්මාන ප්‍රදානය යම් ආකාරයක ... Read More
ලිංගික ජාවාරම් සඳහා අනුබල දුන් කතට ලැබුණු දඬුවම
ලොව ධනවත් සහ බලවත් පුද්ගලයින් ඉලක්ක කරගනිමින් ලිංගික ජාවාරම් සඳහා අනුබල දුන් බවට චෝදනා ලැබූ බ්‍රිතාන්‍ය සමාජ ... Read More
රුසියාවෙන් විදේශිකයින්ට නව නීතියක්
රුසියාවේ නව නීතියක් බලාත්මක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව රුසියාවේ රැඳී සිටින විදේශිකයන් ... Read More