Category: World News
ඉන්දුනීසියාවේ විරෝධතා උත්සන්න වේ (VIDEO)
පොලිස් වාහනයක ගැටීමෙන් බෙදාහරින රියදුරෙකු මිය යාමෙන් පසු ඉන්දුනීසියාව පුරා මහජන විරෝධතා පැන නැගී ඇති අතර, පොලීසිය ... Read More
ට්‍රම්ප් ගේ තීරු බදු ප්‍රතිපත්තියට අභියාචනාධිකරණයෙන් පොල්ලක්
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද බොහෝ තීරුබදු නීති විරෝධී බව එක්සත් ජනපද අභියාචනාධිකරණයක් ... Read More
යුක්රේනයේ විශාලම ඔත්තු බැලීමේ නෞකාවට රුසියානු ප්‍රහාරයක් (VIDEO)
යුක්රේන නාවික හමුදාවට අයත් සිම්ෆෙරොපොල් ඔත්තු බැලීමේ නෞකාව, දශකයකට වැඩි කාලයක් තුළ එරට විසින් ක්‍රියාත්මක කරන ලද ... Read More
දශක හය හමාරක් සම්බුද්ධ චීවරය දරාගෙන සම්බුද්ධ ශාසනයට අඛණ්ඩව සේවය කරන වොෂිංටන් පන්සලේ නායක හිමි – මහරගම ධම්මසිරි නාහිමි
65 වසරක් සිවුරු දැරීම බෞද්ධ භික්ෂුවකගේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ඒ වගේම කෙනෙකුට වයස අවුරුදු 76දී එම සන්ධිස්ථානයට ... Read More
චෙටේෂ්වර් පුජාරා ක්‍රිකට් පිටියට සමු දෙයි
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්දියාව වෙනුවෙන් සේවය කළ විශිෂ්ට ක්‍රීඩකයෙකු වන චෙටේෂ්වර් පුජාරා සියලු ආකාරයේ ක්‍රිකට් තරගවලින් විශ්‍රාම ... Read More
නව දූත මණ්ඩල ප්‍රධානීන් 07 දෙනෙක් ජනපති හමුවෙයි
ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයකු සතු වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය ... Read More
කොලොම්බියාවේ ප්‍රහාරයකින් 18 දෙනෙකු මරුට
කොලොම්බියාවේ හිටපු FARC ගරිල්ලා කණ්ඩායමේ විවිධ විරුද්ධවාදී කණ්ඩායම් විසින් සිදු කරන ලද ප්‍රහාරයකින් 18 දෙනෙකු මිය ගොස් ... Read More
පාකිස්ථානයේ ගංවතුරින් 337 කට දිවි අහිමි වී තවත් විශාල පිරිසක් අතුරුදන් (VIDEO)
දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වූ හදිසි ගංවතුරෙන් වයඹදිග පකිස්ථානයේ අවම වශයෙන් පුද්ගලයින් 337 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ... Read More
ඩොනල්ඩ් – පුටින් සාකච්ඡා ඉලක්කයක් නැතිව අවසන් (VIDEO)
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර පැවති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වී ... Read More
බිරිදගේ මිනිය යතුරු පැදියේ ගැට ගසාගෙන ගිය සැමියා (VIDEO)
නාග්පූර්හිදී වේගයෙන් ධාවනය වූ ට්‍රක් රථයකට තම බිරිඳ යටවීමෙන් පසු 35 හැවිරිදි පුද්ගලයෙකු ඇගේ අප්‍රාණික සිරුර බයිසිකලයේ ... Read More
ගාසා තීරයේදී අල් ජසීරා මාධ්‍යවේදීන් 5 ක් ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඝාතනය වේ
ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසල ඊශ්‍රායල ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනස් අල්-ෂරීෆ් ... Read More
සී.සී.ටී.වී. දර්ශන මගින් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගැන බියකරු කතාවක් හෙළිවේ (VIDEO)
ඉන්දියාවේ නොයිඩා නේවාසික සංකීර්ණයක දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සේවය කරන කාන්තා සේවිකාවක්, මාස 15 ක් වයසැති බිළිඳෙකුට පහර ... Read More