Category: World News
ඇෆ්ගනිස්ථානයේ ගැහැණු ළමුන් ගැන නව අනාවරණයක්
තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බලය ලබා ගැනීමෙන් අනතුරුව 2021 වසරේ සිට මේ දක්වා කාලය තුළ අවම වශයෙන් ... Read More
ඉන්දියාව 78 වැනි නිදහස් දිනය සමරයි
ඉන්දියාවේ 78 වැනි නිදහස් දිනය අද (15) සමරනු ලබනවා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස සැමරෙන ඉන්දියාව සෑම ... Read More
වෙනිසියුලාවේ ජනපතිවරණ ප්‍රතිඵල එක්සත් ජාතීන්ගේ විවේචනයට
වෙනිසියුලාවේ ජනාධිපතිවරණය මූලික විනිවිදභාවය සහ අඛණ්ඩතාවය උල්ලංඝනය කර ඇති බව එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායමක් පවසනවා. එම මැතිවරණය ... Read More
තායිලන්ත අගමැති ධුරයෙන් නෙරපයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම හේතුවෙන් තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin එරට අධිකරණය විසින් ධුරයෙන් නෙරපා හැර තිබෙනවා. "නොහොබිනා ... Read More
අප්‍රිකාවේ හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක්
අප්‍රිකාවේ හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. වඳුරු උණ හෙවත් මන්කිෆොක්ස් රෝගයේ සීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ... Read More
කැරලිකරුවන්ට දඬුවම් කළ යුතුයි -නිහඬතාවය බිඳිමින් හසීනා කරළියට-
බලයෙන් පහ කළ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා, ඩකා නුවරින් පිටව ගිය පසු සිදුකළ අදහස් දැක්වීමකදී ප්‍රකාශ කර ... Read More
අමෙරිකාවේ තානාපති කළ ඉන්දීය හිටපු විදේශ ලේකම්
ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා, අමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව ඔහු ... Read More
හදිසියේ රැස්වූ ජගත් ආරක්ෂක මණ්ඩලය
ජගත් ආරක්ෂක මණ්ඩලය හදිසියේ රැස් වී තිබෙනවා. ඒ, පලස්තීන ජාතිකයින් 100 දෙනෙකුට අධික පිරිසකට මරු කැඳවමින් ගාසා ... Read More
හසීනාගේ චෝදනාවට අමෙරිකාවෙන් පිළිතුරු
තමා බලයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ අමෙරිකාව බවට බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනා දිගින් දිගටම කරනු ලබන ... Read More
මැදපෙරදිග සිඟමන් යදින්නට යන ‘ව්‍යාජ’ සංචාරකයින් මර්දනයට පාකිස්ථානයෙන් පියවර
මැදපෙරදිග සිඟමන් යදින්නට යන 'ව්‍යාජ' සංචාරකයින් මර්දනය කිරීමට පාකිස්ථාන බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
චීනය ලොව විශාලතම ජාත්‍යන්තර සාගර තෙල් සහ ගෑස් ගවේෂණ වේදිකාව ඉදිකරයි
ලොව විශාලතම ජාත්‍යන්තර සාගර තෙල්, ගෑස් එකතු කිරීමේ සහ ප්‍රවාහනය කිරීමේ වේදිකාව සම්පූර්ණ කර භාරදී තිබෙනවා. චීනයේ ... Read More
ඕස්ට්‍රේලියාවේ හෝටලයකට හෙලිකොප්ටරයක් කඩා වැටෙයි
ඕස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ත කෙයාන්ස් නගරයේ හෝටලයක් මතට හෙලිකොප්ටරයක් කඩා වැටී තිබෙනවා. එම අනතුරෙන් අදාළ යානයේ නියමුවා මියගොස් ... Read More