Category: World News
ජනපති සටනින් ඉවත්වූ හේතුව බයිඩ්න් කියයි
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසන්නේ ඔහුගේ අපේක්ෂකත්වය පිළිබඳ අභ්‍යන්තර සටන ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට සැබෑ අවධානය වෙනතකට යොමු කිරීමක් ... Read More
උගන්ඩාවේ කසළ කන්දක් නාය යාමෙන් 8 දෙනෙකු මරුට
උගන්ඩාවේ Wakiso හි කසළ කන්දක් නාය යාමෙන් ළමුන් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබෙනවා. ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ... Read More
වන අලි මරණ අවම කරන්න ඇසෑම් ප්‍රාන්තයෙන් ජංගම දුරකථන යෙදුමක්
වන අලි හේතුවෙන් සිදුවන මරණ අවම කිරීමේ අරමුණින් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ජංගම දුරකථන යෙදුමක් හඳුන්වා දී තිබෙනවා. ... Read More
ගාසා තීරයේ පාසල් ගොඩනැගිල්ලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය අමෙරිකාව හෙළා දකී
සිවිල් වැසියන් විශාල පිරිසකට දිවි අහිමි කරමින් ගාසා තීරයේ පාසල් ගොඩනැගිල්ලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය අමෙරිකානු ... Read More
බ්‍රසීල ගුවන් අනතුරේ මියගිය සියලු දෙනාගේ සිරුරු සොයාගනී
බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේ සිදුවූ ගුවන් අනතුරින් මියගිය සියලු දෙනාගේම සිරුරු සොයාගෙන ඇති බව එරට බලධාරීන් තහවුරු ... Read More
නව ඡන්ද විමසීම් තුළින් ට්‍රම්ප් පරදා කමලා හැරිස් ඉදිරියට
නව ඡන්ද විමසීම්වලට අනුව ප්‍රධාන ප්‍රාන්ත තුනකින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා කමලා හැරිස් ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය ... Read More
ගාසා නගරයේ පාසල් ගොඩනැගිල්ලකට ඊශ්‍රායල ප්‍රහාර
ගාසා නගරයේ අවතැන් වූ පලස්තීනුවන්ට නවාතැන් දෙන පාසල් ගොඩනැගිල්ලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරයෙන් 100 ... Read More
රුසියාවට ප්‍රබල භූකම්පනයක්
රිච්ටර් මාපකයේ 6.1 ක ප්‍රබල භූ කම්පනයක් රුසියාවේ ඩොලින්ස්ක් ප්‍රදේශයට බලපා තිබෙනවා. භූ කම්පන විද්‍යාඥයින් දිගටම මෙම ... Read More
බ්‍රසීලයේ බිහිසුණු ගුවන් යානා අනතුරෙන් 61 දෙනෙකු මරුට
බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේ සිදුවූ ගුවන් යානා අනතුරකින් එහි සිටි 61 දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා විදෙස් මාධ්‍ය ... Read More
ඉරාකයේ විවාහ වයස් සීමාව පහළ දැමීමට යෝජනාවක්
ඉරාකයේ කාන්තාවන් විවාහ වීමේ නීත්‍යානුකූල වයස අවුරුදු 9 දක්වා අඩු කිරීමට අදාළව යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ... Read More
මෝදි බංග්ලාදේශයට කියූ පණිවිඩය
බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් හට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ... Read More
හසීනා යළි බංග්ලාදේශයට පැමිණෙන බවට පුතාගෙන් ප්‍රකාශයක්
බංග්ලාදේශයේ නව භාරකාර රජය විසින් මැතිවරණයක් පැවැත්වීමට තීරණය කරන විට ශෙයික් හසීනා යළිත් එරටට පැමිණෙනු ඇති බව ... Read More