Category: World News
තම භූමියේ මධ්‍යම දුර මිසයිල යෙදවීමට පිලිපීනයෙන් අමෙරිකාවට අවසර
තම රට තුළ මධ්‍යම දුර මිසයිල යෙදවීම සඳහා පිලිපීනය විසින් අමෙරිකාවට අවසර ලබා දී තිබෙනවා. එය කලාපීය ... Read More
හමාස් හමුදා ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට
හමාස් හමුදා ප්‍රධානී මොහොමඩ් ඩීෆ්, ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඝාතනයට ලක්ව තිබෙනවා. හමාස් සංවිධානයේ නායක ... Read More
කේරළ නායයාමෙන් මියගිය සංඛ්‍යාව 190 ඉක්මවයි
කේරළයට ඇඳ හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් ඇති වූ නායයාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 194 දෙනෙකු මිය ගොස් තිබෙනවා ඒ ... Read More
හමාස් නායකයාගේ ඝාතනයත් සමග ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්
හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ, ඉරානයේදී ඝාතනයට ලක්වී තිබෙනවා. ඉරානයේ නව ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි ... Read More
කියුබාව “ත්‍රස්තවාදීන්ට සහාය දෙන රටවල්” ලැයිස්තුවෙන් ඉවත් කරන්න -එක්සත් ජාතීන් අමෙරිකාවෙන් ඉල්ලයි-
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නම් කර ඇති “ත්‍රස්තවාදීන්ට සහාය දෙන රටවල්” ලයිස්තුවෙන් කියුබාව ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ ... Read More
චීනයේ කෘත්‍රිම බුද්ධි නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර හිමිකාරීත්වයේ වර්ධනයක්
චීනයේ කෘත්‍රිම බුද්ධි නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර හිමිකාරීත්වයේ කැපී පෙනෙන වර්ධනයක් පවතින බව වාර්තා වනවා චීනය කෘත්‍රිම ... Read More
කේරළයේ නායයාමකින් මියගිය පිරිස 106 දක්වා ඉහළට
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වයනාද් දිස්ත්‍රික්කයේ නායයාමකින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් තිබෙනවා විදෙස් මාධ්‍ය ... Read More
කේරළයේ නායයෑම්වලින් මියගිය ගණන 150 ඉක්මවයි
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදුවූ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 150 ඉක්මවා ගොස් තිබෙනවා. අදාළ සිදුවීම්වලින් 130 දෙනෙකු පමණ ... Read More
වියට්නාමයේ ගල් අඟුරු පතලක් කඩා වැටී 5 දෙනෙකු මරුට
වියට්නාමයේ ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා. පැවතුණ අධික වර්ෂාපතනයත් සමග එම පතල ... Read More
ඉන්ධන ප්‍රවාහන නැවක් ඉරාන හමුදාවේ භාරයට -කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයින්
ඉන්ධන ජාවාරම් කිරීමේ චෝදනාව මත ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන විප්ලවීය හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. එම නෞකාවේ ... Read More
වෙනිසියුලාවේ විරෝධතා උග්‍ර අතට -රටම ගිනි ගනී (VIDEO)
වෙනිසියුලාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව විරෝධය පළ කරමින් එරට ජනතාව විථි බැසීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. එරට ... Read More
කේරළයේ සිදුවූ නායයාමකින් විශාල පිරිසක් මිය යයි
අධික වර්ෂාව හේතුවෙන් පැය හතරක් තුළ කේරළයේ වයනාඩ් දිස්ත්‍රික්කයට නායයෑම් තුනක් ඇතිවී පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තිබෙනවා. ... Read More