Category: World News
පිහි ඇණුමකින් දරුවන් දෙදෙනෙකු මරුට
බ්‍රිතාන්‍යයේ සවුත්පෝට් හි ළමා නැටුම් වැඩමුළුවකදී සිදු වූ දරුණු පිහි ඇණුමකින් ළමුන් දෙදෙනෙකු මිය ගොස් 9 දෙනෙකු ... Read More
රුසියාවේ මගී දුම්රියක් පීලි පැනීමෙන් 100කට තුවාල
රුසියාවේ දකුණු වොල්ගොග්‍රෑඩ් (Volgograd) ප්‍රදේශයේදී මගී දුම්රියක් පීලි පැනීමෙන් 100කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා ඒ අනුව ... Read More
අමෙරිකාවේ වෙඩි තැබීමක්
අමෙරිකාවේ නිව්යෝර්ක් හි රොචෙස්ටර් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. උද්‍යානයකදී ... Read More
චීනයේ බෙයිජිං මධ්‍යම අක්ෂය ලෝක උරුම ලැයිස්තුවට
චීනයේ බෙයිජිං නගරයේ පිහිටි මධ්‍යම අක්ෂ ප්‍රදේශය ‘ලෝක උරුම ලැයිස්තුව’ට නිල වශයෙන් ඇතුළත් කර තිබෙනවා. ඒ සමගම ... Read More
වෙනිසියුලාවේ ජනාධිපතිවරණය අදයි
වෙනිසියුලාවේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද පැවැත්වෙනවා. මෙවර තුන්වන වරටත් බලයට පත්වීමේ අපේක්ෂාවෙන් දැනට ජනාධිපති ධුරය හොඹවන නිකොලස් ... Read More
ප්‍රතිප්‍රහාර දියත් කළ ඊශ්‍රායලය
ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායල හමුදාව විසින් ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා. ඊශ්‍රායල බලධාරීන් පවසන්නේ ... Read More
ඊශ්‍රායලය, ගසාහි පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් 30 දෙනෙකු මරුට
ගාසා තීරයේ අවතැන් වූවන් නවාතැන් ගෙන සිටි පාසලකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීනුවන් 30 දෙනෙකු මිය ගොස් ... Read More
ඔලිම්පික් උලෙළේ පළමු රන් පදක්කම චීනයට
33 වැනි ඔලිම්පික් උලෙළේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීනය සමත් වුණා. ඒ මීටර් 10 වායු රයිෆල් ... Read More
ඔලිම්පික් සමාරම්භයේ සිදු වූ පටලැවිල්ල
පැරිසියේ පැවති සමාරම්භක උත්සවයේදී දකුණු කොරියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උතුරු කොරියාව ලෙස වරදවා හඳුන්වාදීම සම්බන්ධයෙන් ඔලිම්පික් සංවිධායකයින් සමාව ... Read More
ගිනිගත් ප්‍රංශයේ අධිවේගී දුම්රිය මාර්ග
ප්‍රංශයේ බටහිර උතුරු සහ නැගෙනහිර දෙසින් දිවෙන අධිවේගී දුම්රිය මාර්ගවල ස්ථාන කිහිපයක ගිනි තැබීම් සිදුවීම් වාර්තා වනවා. ... Read More
කිඹුල් කඳුළු හෙළන අගමැතිවරිය
රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර විනාශ වූ දුම්රිය ස්ථානයකදී හඬා වැටෙන බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාගේ ඡායාරූපයක් විදෙස් මාධ්‍ය ... Read More
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ අද
වසර 100කට පසු ප්‍රංශයේ අගනුවර පැවැත්වෙන 03 වැනි ඔලිම්පික් ක්‍රීඩා උලෙළ අද (26) ආරම්භ වෙනවා. 'Games wide ... Read More