Category: World News
හැකර්වරුන් න්‍යෂ්ටික රහස් සොරකම් කිරීමේ උත්සාහයක්
උතුරු කොරියානු හැකර්වරුන් න්‍යෂ්ටික රහස් සොරකම් කිරීමට උත්සාහ කරන බව එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය අනතුරු අඟවනවා. ... Read More
චීනය සහ රුසියාව ඇලස්කාව ආසන්නයේ මුර සංචාරයක
රුසියාව සහ චීනය ඇලස්කාවේ වෙරළ ආසන්නයේ උතුරු පැසිෆික් සාගරයේ සහ බෙරිං මුහුදේ ඒකාබද්ධ මුර සංචාරයක් දියත් කර ... Read More
න්‍යෂ්ටික අවි සහිත රටවලට චීනයෙන් අලුත් යෝජනා
න්‍යෂ්ටික අවි ව්‍යාප්තිහරණ ගිවිසුමේ එකොළොස්වැනි සමාලෝචන සමුළුව සඳහා සූදානම් වීමේ දෙවැනි රැස්වීම ආරම්භ වී තිබෙනවා. ස්විට්සර්ලන්තයේ ජිනීවා ... Read More
වසර ගණනාවකට පසු මුහුදු පතුලෙන් හමුවූ දේ
මාරාන්තික ව්‍යසනයකින් වසර 55කට පසු ඔස්ට්‍රේලියාව MV Noongah නෞකාවේ සුන්බුන් සොයා ගෙන තිබෙනවා. මීටර් 71 ක දිගින් ... Read More
චීනයට කඩා වැදුණු Gaemi
තායිවානයට සහ පිලිපීනයට විශාල විනාශයක් සිදු කළ Gaemi සුළි කුණාටුව චීනයේ ගිනිකොනදිග වෙරළ තීරයට කඩා වැදී ඇති ... Read More
ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ගිලෙයි
ඉන්ධන ලීටර් මිලියන 1.5ක් රැගත් පිලිපීනයේ ධජය සහිත නෞකාවක් මැනිලා බොක්ක ආසන්න මුහුදේ ගිලී ගොස් තිබෙනවා විදෙස් ... Read More
රුසියානු හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුට ප්‍රහාරයක්
රුසියානු හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙකු ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. උතුරු මොස්කව් ප්‍රදේශයේදී අදාළ ... Read More
‘බෙයිජිං ප්‍රකාශනයෙන්’ පලස්තීන ජනතාවට නව බලාපොරොත්තුවක්
චීනයේ ඇරයුමට අනුව පලස්තීනයේ පාර්ශ්ව 14ක උසස් නියෝජිතයන් පසුගිය 21වනදා සිට 23 දක්වා බෙයිජිංහිදී සංහිඳියා සංවාද පැවැත්වූ ... Read More
නේපාලයේ ගුවන් යානයක් කඩා වැටෙයි -18 දෙනෙකු මරුට-
නේපාලයේ කත්මණ්ඩු හිදී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ... Read More
ටෙස්ලා සමාගමෙන් මානවරූපී රොබෝවරු
විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම ලබන වසරේ සිට මානවරූපී රොබෝවරු නිෂ්පාදනය කිරීම හා ඒවා ... Read More
මෝරුන් තුළ තිබී හමුවූ කොකේන්
බ්‍රසීල මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හමුවූ මෝරුන් තුළ කොකේන් මත්ද්‍රව්‍ය පවතින බවට පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා. සමුද්‍ර ... Read More
චීනයේ විශ්‍රාම වයස ඉහළට?
ජනගහනය ඉහළ යාම සැලකිල්ලට ගනිමින් එරට විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. විශ්‍රාම යන ... Read More