Category: World News
ඉතියෝපියාවේ නාය යාමෙන් මියගිය ගණන 146 දක්වා ඉහළට
ඉතියෝපියාවේ සිදුවූ නාය යාමෙන් මියගිය සංඛ්‍යාව 146 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම සිදුවීමෙන් අතුරුදන් වූ පිරිස් ... Read More
ඇති වූ අර්බුදයට විපක්ෂය සම්පූර්ණයෙන් වගකිව යුතුයි – බංග්ලාදේශ අගමැතිනී ශෙයික් හසීනා-
රජයේ රැකියා කෝටාවන්ට එරෙහිව බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල සිසුන් සති කිහිපයක් පුරා මෙහෙයවන ලද විරෝධතාවන් සම්බන්ධයෙන් එරට විපක්ෂ දේශපාලන ... Read More
Four Tops අවසන් සාමාජිකයා අවසන් ගමන් යයි
Motown හි වැඩියෙන්ම අලෙවි වන සහ වඩාත්ම ආදරණීය කණ්ඩායම් වලින් එකක් වන Four Tops හි අවසාන ඉතිරි ... Read More
ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 70ක් මරුට
නැගෙනහිර ඛාන් යුනිස් වෙත ඊශ්‍රායලය ප්‍රහාර දියත් කිරීමෙන් පසු අවම වශයෙන් පලස්තීනුවන් 70 දෙනෙකු මිය ගොස් ඇති ... Read More
කේරළයේ හදිසි තත්ත්වයක්
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නිවේදනය කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ නිපා වෛරසය අසාධනය ... Read More
අමෙරිකානු ජනපතිවරණයෙන් ජෝ බයිඩ්න් ඉවතට
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙවර ජනාධිපතිවරණයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ... Read More
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උණ්ඩයක් ගත්තා -ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්-
මිචිගන්හි පැවති ජනහමුවක් අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමාට වෙඩි තැබීමට තැත් කිරීමේදී "ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උණ්ඩයක් ගත්" ... Read More
ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර හමුවේ යේමනයේ තිදෙනෙක් මරුට
හූති පාලනය යටතේ පවතින යේමන වරායේ Hodeida වෙත ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා ප්‍රහාර එල්ල කර ඇති බව ... Read More
බංග්ලාදේශයේ විරෝධතා සහ ඇඳිරි නීතිය මධ්‍යයේ මියගිය සංඛ්‍යාව 115 දක්වා ඉහළට
ශිෂ්‍ය පෙලපාලිකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 115 දෙනෙකු මිය ගොස් ඇති බව ... Read More
චීනයේ පාලමක් කඩා වැටීමෙන් 11ක් මරුට
උතුරු චීනයේ ෂැන්සි පළාතේ ෂැන්ග්ලූඕ හි පාලමක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා චීන ... Read More
ශ්‍රී ලංකාව වෙත යාත්‍රා කරමින් තිබූ වෙළෙඳ නෞකාවක හටගත් ගින්න (VIDEO)
ඉන්දියාවේ ගෝවේ හි සිට නාවික සැතපුම් 120ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිනි ගැනීමකට ... Read More
බංග්ලාදේශයට ඇඳිරි නීතිය
බංග්ලාදේශයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා. එරට නගර රැසක් පුරා ක්‍රියාත්මක වන ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ අරමුණින් අදාළ පියවර ... Read More