Category: World News
ඊශ්‍රායලයේ ටෙල් අවීව් වෙත ඩ්‍රෝන ප්‍රහාරයක්
ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගර මධ්‍යයට දිගුදුර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අදාළ ප්‍රහාරය ඉරානයේ සහාය ලබන හවුති ... Read More
වියට්නාමයේ හිටපු ජනපති Nguyen Phu Trong ජීවිතක්ෂයට
වියට්නාමයේ හිටපු ජනාධිපති Nguyen Phu Trong මියගොස් තිබෙනවා. 80 හැවිරිදි වියේ පසුවූ ඔහු දීර්ඝ කාලයක සිට රෝගී ... Read More
අල්කයිඩා නායක Amin ul Haq අල්ලයි
පාකිස්ථානයේ නැගෙනහිර පංජාබ් හි ත්‍රස්ත දෙපාර්තමේන්තුව විසින් අල්කයිඩා නායක Amin ul Haq අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ඔසාමා ... Read More
අමෙරිකානු විකට නළු බොබ් නිව්හාර්ට් මරුට
අමෙරිකානු ප්‍රකට විකට නළුවෙකු වූ Bob Newhart අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු රෝගාබාධ කිහිපයකින් පීඩා විද ඇති අතර ... Read More
චීනයේ අලුත්ම ප්‍රතිසංස්කරණ යෝජනාව
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය අද (18) අවසන් වුණා. පසුගිය ... Read More
අමෙරිකාව, චීන නිලධාරීන්ට අත්තනෝමතිකව වීසා සීමා කිරීම ගැන චීනයේ දැඩි විරෝධය
අමෙරිකාව, චීන නිලධාරීන්ට අත්තනෝමතිකව වීසා සීමා කිරීම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කර තිබෙනවා. අමෙරිකාව හිතාමතාම ව්‍යාජ ... Read More
දුර්ලභ පක්ෂි බිත්තර විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට
ඩොලර් 500,000 ක් වටිනා දුර්ලභ පක්ෂි බිත්තර විශාල ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිවිරෝධී පක්ෂි වෙළඳාම සම්බන්ධයෙන් ... Read More
ඕමාන් මුහුදේ අනතුරට පත් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් බේරා ගැනෙයි
ඕමානයේදී අනතුරට පත් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකු බේරාගැනීමට ඉන්දීය නාවික හමුදාව සමත්වී ... Read More
ජෝ බයිඩන්ට කොවිඩ්
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා ධවල ... Read More
දින නියමයක් නැතිව විශ්වවිද්‍යාල වසා දැමූ බංග්ලාදේශය
බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල දින නියමයක් නොමැතිව වසා දැමීමට එරට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. එරට පැවති ශිෂ්‍ය විරෝධතා අතරතුරදී ... Read More
බැංකොක් හෝටලයක තිබී හමුවූ මළ සිරුරු ගැන වාර්තා වුණ නවතම අනාවරණය
තායිලන්තයේ බැංකොක් හි හෝටලයක මියගොස් සිටියදී හමුවූ පුද්ගලයින් 6 දෙනාගේම රුධිරයේ සයනයිඩ් මාරාන්තික රසායනිකය පවතින බවට තහවුරු ... Read More
සඳෙන් හමුවූ ගුහාව (VIDEO)
සඳේ අභ්‍යන්තරය දක්වා විහිදෙන ගුහාවක් නැතහොත් ලෙනක් පළමු වරට සොයා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා. මෙම ... Read More