Category: World News
සඳෙන් හමුවූ ගුහාව (VIDEO)
සඳේ අභ්‍යන්තරය දක්වා විහිදෙන ගුහාවක් නැතහොත් ලෙනක් පළමු වරට සොයා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා. මෙම ... Read More
අමෙරිකාවේ ‘උද්ධමනය අවම කිරීමේ නීතිය’ පිළිබඳ නඩුව ගැන චීනයෙන් යෝජනාවක්
අමෙරිකාවේ ‘උද්ධමනය අවම කිරීමේ නීතිය’ පිළිබඳ නඩුවට අදාළව විශේෂඥ කණ්ඩායමක් ස්ථාපනය කරන ලෙස චීනය යෝජනා කර තිබෙනවා. ... Read More
ඕමානයේදී තෙල් නැවක් පෙරලීමෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් අතුරුදන් (VEDIO)
ඕමාන් වෙරළට ඔබ්බෙන් වූ තෙල් නැවක් පෙරලීමෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඇතුළුව 16 දෙනෙකුගෙන් යුත් මුළු කාර්ය මණ්ඩලයම ... Read More
බංග්ලාදේශයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් අතරතුර තිදෙනෙකු මරුට
බංග්ලාදේශයේ රජයේ රැකියා සඳහා ලබාදෙන කෝටාවට එරෙහිව පැවති විරෝධතා අතරතුර පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 400 දෙනෙකුට අධික ... Read More
පාකිස්ථානයේ හමුදා කඳවුරකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
පාකිස්ථානයේ හමුදා කඳවුරකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සෙබළුන් 8 දෙනෙකු සහ සටන්කාමීන් 10 දෙනෙකු මියගොස් ... Read More
ඕමානයේ වෙඩි තැබීමක් -සිව් දෙනෙකු මරුට-
ඕමානයේ මස්කට් අගනුවර ඉස්ලාම් දේවස්ථානයක් අසල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ... Read More
ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කරයි
අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නම් කර තිබෙනවා. මිල්වෞකි ... Read More
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය චීන ජනපති ප්‍රධානත්වයෙන්
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය ආරම්භ වී තිබෙනවා. ඒ, චීන ... Read More
නේපාලයේ නව අගමැති කේ.පී ශර්මා
නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස කේ.පී ශර්මා ඔලී තේරී පත් වී තිබෙනවා. එරට අග්‍රාමාත්‍ය ධුරය දැරු පුෂ්ප කමල් ... Read More
ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන මාස 4කට පෙර අනාවැකියක්
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ ප්‍රහාරය ගැන මාස 4කට පෙර අනාවැකි පළ කර තිබූ වීඩියෝවක් ... Read More
ට්‍රම්ප්ට වෙඩි තැබූ වෙඩික්කරුගේ අනන්‍යතාවය හඳුනාගනී
අමෙරිකාවේ රිපබ්ලිකන් අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනයට තැත් කළ වෙඩික්කරුගේ අනන්‍යතාව හදුනාගෙන ඇති බව අමෙරිකානු FBI ... Read More
ට්‍රම්ප්ට එල්ල වූ ප්‍රහාරය ඔහුට එරෙහි ඝාතන තැතක් -FBI අනාවරණය කරයි-
අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය ඔහුව ඝාතනය කිරීමට දැරූ ප්‍රයත්නයක් බව FBI ඒජන්සිය ... Read More