Category: World News
ඊශ්‍රායලයේ යුද කැබිනට්ටුව විසුරුවා හරියි
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හය දෙනෙකුගෙන් යුත් යුද කැබිනට්ටුව විසුරුවා හැර තිබෙනවා. ඒ මධ්‍යමවාදී විපක්ෂ නායක බෙනී ... Read More
ඉන්දියාවේ සිදුවූ දරුණු දුම්රිය අනතුර
ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මගී ... Read More
චීන යාත්‍රාවක් සහ පිලිපීන සැපයුම් නෞකාවක් දකුණු චීන මුහුදේදී ගැටෙයි
චීන යාත්‍රාවක් සහ පිලිපීන සැපයුම් නෞකාවක් දකුණු චීන මුහුදේ මතභේදයට තුඩු දී ඇති ස්ප්‍රැට්ලි දූපත්වලදී එකිනෙක ගැටී ... Read More
අමෙරිකාවේ තවත් වෙඩි තැබීමක්
අමෙරිකාවේ ටෙක්සාස් හි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රසංගයක් අතරතුර ... Read More
ගාසා තීරයේ ළමුන් 50,000කට මන්දපෝෂණය සඳහා හදිසි ප්‍රතිකාර අවශ්‍යයි
ගාසා තීරයේ ළමුන් 50,000 කට අධික පිරිසකට උග්‍ර මන්දපෝෂණය සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව පලස්තීන සරණාගතයින් ... Read More
රුසියාවේ මුදාගැනීමේ මෙහෙයුමකදී ප්‍රාණ ඇපකරුවන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු රුසියාවේ රොස්තොව් නගරයේ සිරකරගෙන සිටි බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු මුදාගැනීමේ මෙහෙයුමකදී ප්‍රාණ ඇපකරුවන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ... Read More
රුසියාවේ බන්ධනාගාරයකදී ISIS රැඳවියන් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රාණ ඇපයට ගනී
දකුණු රුසියාවේ රොස්තොව් හි බන්ධනාගාරයක සිටි නිලධාරීන් දෙදෙනෙකු, ISIS සටන්කාමී රැඳවියන් පිරිසක් විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා. ... Read More
අමෙරිකාවේ වෙඩි තැබීමක්
අමෙරිකාවේ මිචිගන්හි සිදුවූ වෙඩි තැබීමකින් ළමුන් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබීම සිදු කළ ... Read More
අමෙරිකාවෙන් ඩොලර් බිලියන 1.5ක බලශක්ති ආධාර පැකේජයක් යුක්‍රේනයට
අමෙරිකාවේ උප ජනාධිපති කමලා හැරිස් යුක්‍රේනයට ඩොලර් බිලියන 1.5ක බලශක්ති අංශය සඳහා විශේෂ වූ ආධාර පැකේජයක් ලබාදීමට ... Read More
ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් 28ක් මරුට
ගාසා නගරයේ නිවාස තුනකට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් 28 දෙනෙකු මිය ගොස් ... Read More
මාස ගණනාවකට පසු ප්‍රසිද්ධ හමුවකට ආ කේට් කුමරිය (VIDEO)
එක්සත් රාජධානියේ කේට් කුමරිය පිළිකා රෝගය ගැන නිවේදනය කිරීමෙන් පසු පළමු වරට ප්‍රසිද්ධ හමුවකට පැමිණ තිබෙනවා. ඒ ... Read More
මුහුණට මුහුණ හමුවූ ඉන්දීය – කැනඩා අගමැතිවරු
G-7 රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අතරේ මුහුණට මුහුණ ... Read More