Category: World News
ඇෆ්ගනිස්ථානයේ බෝට්ටු අනතුරකින් ළමුන් ඇතුළු 20ක් මරුට
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බෝට්ටු අනතුරකින් ළමුන් ඇතුළු 20 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා ... Read More
අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ 33 දෙනෙකු මරුට
ඉන්දියාවේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මැතිවරණ නිලධාරීන් ඇතුළු පුද්ලයින් 33 දෙනෙකු මිය ගොස් තිබෙනවා ඉන්දීය මාධ්‍ය වාර්තා ... Read More
මිෂෙල් ඔබාමාගේ මව මියයයි
අමෙරිකාවේ හිටපු ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමාගේ මව වන මේරියන් රොබින්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මේරියන් රොබින්සන් මහත්මිය මියයන ... Read More
යුද්ධය අදියර තුනකින් අවසන් කිරීමට ඊශ්‍රායලය සැරසෙයි – බයිඩ්න් ඊශ්‍රායලයේ යෝජනා ඉදිරිපත් කරයි (VIDEO)
ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා නව ඊශ්‍රායල යෝජනා පිළිගන්නා ලෙස අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩ්න් ... Read More
ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අරඹයි
ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද (1) ආරම්භ වී තිබෙනවා. මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන මහ ... Read More
මෝදි පැය 45ක භාවනාවක
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැය 45ක භාවනාවක් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා ඒ අනුව ... Read More
ඊශ්‍රායලය උතුරු ගාසා නගරයේ සති තුනක් පැවති ප්‍රහාරය අවසන් කරයි
උතුරු ගාසා තීරයේ ජබාලියා ප්‍රදේශයේ සති තුනක් පුරා සිදුකළ ප්‍රහාරයකින් පසු ඊශ්‍රායල හමුදා අද(31) එම ප්‍රදේශයෙන් ඉවත් ... Read More
ලිංගික අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දීය මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට
කාන්තාවන් කිහිප දෙනෙකුට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී රටින් පළා ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉන්දීය පොලීසිය ... Read More
ඉතිහාසය උඩු යටිකුරු කරමින් හිටපු ජනපති ට්‍රම්ප් වරදකරු වෙයි
නිල් චිත්‍රපට නිළියක සමග අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය මුලාවක් බව ඔප්පු කිරීමට ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම ... Read More
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවයි
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඊයේ (30) විසුරුවා තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට නව මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම සඳහා වන ... Read More
ලෝක දුම්වැටි නිවාරණ දිනය අදයි (VIDEO)
ලෝක දුම්වැටි නිවාරණ දිනය අදට(31) යෙදී තිබෙනවා. මේ වසරේ, නැවත වරක්, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලොව පුරා ... Read More
වාර්ගික වෙනස්කම් කිරීම නිසා අමෙරිකානු ගුවන් සේවයට නඩු පවරයි
කළු ජාතිකයින් තිදෙනෙකු අමෙරිකන් එයාර්ලයින්ස් සමාගමට එරෙහිව වාර්ගික වෙනස්කම් කිරීමේ නඩුවක් ගොනු කර තිබෙනවා. ශරීරයේ දුර්ගන්ධය පිළිබඳ ... Read More